~~Clarance Wijewardana songs Request~~

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කාලෙකට පස්සෙ ත්‍රෙඩ් එක බම්ප් වෙලා .... එල එල ...
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    මට පෙනෙන්නෑහෑ කොහෙද ඉර හද...
    පියවී ලොකෙන් මිලින වුවද...
    තනිවෙලා,, අද තනිවෙලා,,,

    කලෑරන්ස්ගෙ මෙ සින්දුව තියෙනවා නම් දිපන්කො මචන...්

     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Maliniye ( මාලිනියේ ) - Clarence Wijewardena
    මෙන්න මේ සින්දුවේ හොඳ mp3 එකක් හොයල දෙන්න පුලුවන්ද? මේක convert කරලා ගත්තට quality මදි:dull:
     

    xbox360

    Member
    Apr 21, 2010
    241
    15
    0
    මට පෙනෙන්නෑහෑ කොහෙද ඉර හද...
    පියවී ලොකෙන් මිලින වුවද...
    තනිවෙලා,, අද තනිවෙලා,,,

    කලෑරන්ස්ගෙ මෙ සින්දුව තියෙනවා නම් දිපන්කො මචන...්


    http://www.mediafire.com/?1d1cup59o7dr906

    menna machan song eka
    dan upload kare:):)