Clarence විජයවර්ධනයන් තම දුවට ගැයු ගීය [Amila Duwe]
ක්ලැරන්ස් විජයවර්ධනයන්ට පුත්තු හිටියේ නැ,පුතාල ගැන ගීත ගයලා තිබ්බාට,එක දුවයි හිටියේ,ඇගේ නම අමිලා,මේ ක්ලැරන්ස් විජයවර්ධනයන් ඇය වෙනුවෙන් ගැයු ගීයක්,මම හිතන්නෙ නැ ක්ලැරන්ස් තරම් ළමයින්ගේ නම් වලින් ගීත ගයපු තවත් ගායකයෙක් ලංකාවේ ඉන්නවා කියලා,එතුමාගේ බොහොමත්ම ජනප්රිය උනු එ ජාතියේ ගීත දෙකක් තමා දිලිප පොඩි පුතු සහ දිල්හානි දුවනි ගීත දෙක (මුලින් මෙය ගයා තිබෙන්නෙ ක්ලැරන්ස් පසුව තමා දිල්හානි ගීතය ඉන්ද්රානි පෙර්රා මහත්මියට දිලා තියෙන්නෙ)
මෙතන තවත් විශේෂයක් නම් මේ හැම ගීතයක් ම කියලා තියෙන්නෙ ඇත්ත ළමයින්ට,මනංකල්පිත චරිත නෙමෙයි,දිලිප පොඩි පුතු කියන්නෙ කරුණාරත්න අබේසේකරයන්ගේ පුතා,දිල්හානි දුවනි කියන්නෙ මට මතක විදියට එකාලේ හිටපු අධ්යක්ෂකවරයෙකුගේ දුවෙකුට,ඔය දිල්හානි ගීතයේ කුඩා හඬකින් හිනා වෙන්නෙ එ ළමයාම තමා.
පහතින් තියෙන්නෙත් ක්ලැරන්ස් දුවලා දෙන්නෙකුට කරපු අපි අහලා නැති ගීත දෙකක්,එකක් නම් ගායනා කරන්නෙත් ක්ලැරන්ස් විජයවර්ධනයන්ම තමා.
මෙම වටිනා ගීත උඩුගත කල
ඉන්දික මහතාට මගේ ස්තුතිය,ඔහුගේ යුටියුබ් චැනල් එකේ කැලරන්ස් මහතාගේ අපි නෝ ඇසු බොහෝ ගීත තිබෙනවා.http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
ක්ලැරන්ස් විජයවර්ධනයන්ට පුත්තු හිටියේ නැ,පුතාල ගැන ගීත ගයලා තිබ්බාට,එක දුවයි හිටියේ,ඇගේ නම අමිලා,මේ ක්ලැරන්ස් විජයවර්ධනයන් ඇය වෙනුවෙන් ගැයු ගීයක්,මම හිතන්නෙ නැ ක්ලැරන්ස් තරම් ළමයින්ගේ නම් වලින් ගීත ගයපු තවත් ගායකයෙක් ලංකාවේ ඉන්නවා කියලා,එතුමාගේ බොහොමත්ම ජනප්රිය උනු එ ජාතියේ ගීත දෙකක් තමා දිලිප පොඩි පුතු සහ දිල්හානි දුවනි ගීත දෙක (මුලින් මෙය ගයා තිබෙන්නෙ ක්ලැරන්ස් පසුව තමා දිල්හානි ගීතය ඉන්ද්රානි පෙර්රා මහත්මියට දිලා තියෙන්නෙ)
මෙතන තවත් විශේෂයක් නම් මේ හැම ගීතයක් ම කියලා තියෙන්නෙ ඇත්ත ළමයින්ට,මනංකල්පිත චරිත නෙමෙයි,දිලිප පොඩි පුතු කියන්නෙ කරුණාරත්න අබේසේකරයන්ගේ පුතා,දිල්හානි දුවනි කියන්නෙ මට මතක විදියට එකාලේ හිටපු අධ්යක්ෂකවරයෙකුගේ දුවෙකුට,ඔය දිල්හානි ගීතයේ කුඩා හඬකින් හිනා වෙන්නෙ එ ළමයාම තමා.
පහතින් තියෙන්නෙත් ක්ලැරන්ස් දුවලා දෙන්නෙකුට කරපු අපි අහලා නැති ගීත දෙකක්,එකක් නම් ගායනා කරන්නෙත් ක්ලැරන්ස් විජයවර්ධනයන්ම තමා.
මෙම වටිනා ගීත උඩුගත කල
Last edited:

anika meke Clearance ge mul patigatha kirim godak thiyanawa