Clarence විජයවර්ධනයන් තම දුවට ගැයු ගීය [Amila Duwe]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Clarence විජයවර්ධනයන් තම දුවට ගැයු ගීය [Amila Duwe]



    ක්ලැරන්ස් විජයවර්ධනයන්ට පුත්තු හිටියේ නැ,පුතාල ගැන ගීත ගයලා තිබ්බාට,එක දුවයි හිටියේ,ඇගේ නම අමිලා,මේ ක්ලැරන්ස් විජයවර්ධනයන් ඇය වෙනුවෙන් ගැයු ගීයක්,මම හිතන්නෙ නැ ක්ලැරන්ස් තරම් ළමයින්ගේ නම් වලින් ගීත ගයපු තවත් ගායකයෙක් ලංකාවේ ඉන්නවා කියලා,එතුමාගේ බොහොමත්ම ජනප්‍රිය උනු එ ජාතියේ ගීත දෙකක් තමා දිලිප පොඩි පුතු සහ දිල්හානි දුවනි ගීත දෙක (මුලින් මෙය ගයා තිබෙන්නෙ ක්ලැරන්ස් පසුව තමා දිල්හානි ගීතය ඉන්ද්‍රානි පෙර්රා මහත්මියට දිලා තියෙන්නෙ)

    මෙතන තවත් විශේෂයක් නම් මේ හැම ගීතයක් ම කියලා තියෙන්නෙ ඇත්ත ළමයින්ට,මනංකල්පිත චරිත නෙමෙයි,දිලිප පොඩි පුතු කියන්නෙ කරුණාරත්න අබේසේකරයන්ගේ පුතා,දිල්හානි දුවනි කියන්නෙ මට මතක විදියට එකාලේ හිටපු අධ්‍යක්ෂකවරයෙකුගේ දුවෙකුට,ඔය දිල්හානි ගීතයේ කුඩා හඬකින් හිනා වෙන්නෙ එ ළමයාම තමා.


    පහතින් තියෙන්නෙත් ක්ලැරන්ස් දුවලා දෙන්නෙකුට කරපු අපි අහලා නැති ගීත දෙකක්,එකක් නම් ගායනා කරන්නෙත් ක්ලැරන්ස් විජයවර්ධනයන්ම තමා.






    මෙම වටිනා ගීත උඩුගත කල
    photo.jpg
    ඉන්දික මහතාට මගේ ස්තුතිය,ඔහුගේ යුටියුබ් චැනල් එකේ කැලරන්ස් මහතාගේ අපි නෝ ඇසු බොහෝ ගීත තිබෙනවා.
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ElaKiri Saho,Rep Back karanna ba :dull:

    mekath balanna mama kalin damma mekath,Clerance ge api ahapu nathi godak sindu oya channel eke thiyanawa,himita balanna :) ...
    :love::love::love::love:
    වටිනාකම කියලා නිම කරන්න බැහැ යාළුවා
    අනිවා ඔක්කෝම බාගෙන mp3 කරගන්නවා
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :love::love::love::love:
    වටිනාකම කියලා නිම කරන්න බැහැ යාළුවා
    අනිවා ඔක්කෝම බාගෙන mp3 කරගන්නවා


    11.gif
    ELAKIRI,e samaharak dala thiyana sindu kada wala ganna na :no: anika meke Clearance ge mul patigatha kirim godak thiyanawa



    meka Indrani Perara ge akka kiwwa ekak,mekath Clearance ge sinduwak,jiwitheta ahala na mama nam,kadawalath na :no:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ක්ලැරන්ස් විජේවර්දනයන්ගෙ මුල්ම ගීතය තමා දිලීප පොඩිපුතු මේක කරුණාරත්න අබේසේකරයන් විසින් කිසියම් සගරාවකට තම පුතු වෙනුවෙන් ලියූ නිස දැසක් මෙය ඇස ගැටෙනෙ විජේවර්දනයන් ඔහුගේ නිසි අවසරය ගෙන අවශය වෙනස් කම් කර මෙය ඔහුගේ පලමු ගීතය ලෙඩ පටිගත කරනව.. මේ දිලීප පොඩිපුතු අද ලංකාවෙ ජනප්‍රිය වියාපාරිකයෙක් හීන්සැරය මීඩියා මැනේජ්මන් ඇන්ඩ් කෝඩිනේටින් අධිපති දිලීප අබේසේකර තමා මේ දිලීප පොඩි පුතු,,
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ක්ලැරන්ස් විජේවර්දනයන්ගෙ මුල්ම ගීතය තමා දිලීප පොඩිපුතු මේක කරුණාරත්න අබේසේකරයන් විසින් කිසියම් සගරාවකට තම පුතු වෙනුවෙන් ලියූ නිස දැසක් මෙය ඇස ගැටෙනෙ විජේවර්දනයන් ඔහුගේ නිසි අවසරය ගෙන අවශය වෙනස් කම් කර මෙය ඔහුගේ පලමු ගීතය ලෙඩ පටිගත කරනව.. මේ දිලීප පොඩිපුතු අද ලංකාවෙ ජනප්‍රිය වියාපාරිකයෙක් හීන්සැරය මීඩියා මැනේජ්මන් ඇන්ඩ් කෝඩිනේටින් අධිපති දිලීප අබේසේකර තමා මේ දිලීප පොඩි පුතු,,

    yes :) habayi meka clearancege thani palamuwana geethaya,ita kalin clearance gayala thibbe kandayama ekka :)

    http://www.elakiri.com/forum/showthread.php?p=17463060
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanks Bro ක්ලැරන්ස් කියන්නේ සැබෑවටම ගීත ලෝකයේ සුපිරි තරුවක්. මම නම් හැමදාම ක්ලැරන්ස්ගේ සිංදු 2 ක් 3 ක් හරි අහනවා.
    REP+8
     
    • Like
    Reactions: 001flyD