Clash of Clans computer එකෙන් play කරමු

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    Clash of Clans computer එකෙන් play කරමු

    ඔන්න මචන් හැදුවා මම පොඩි tutorial video එකක් කොහොමද clash of clans පරිගණකයෙන් සෙල්ලම් කරන්නේ කියල. ගොඩක් අය පාවිච්ච් කරන්නේ bluestacks කියල program නමුත් මේකේ ටිකක් විතර අවුල් තියනවා. ඒ නිසයි මම මේ අලුත් වගේම පට්ට ප්‍රෝග්‍රෑම් එක උසේ කරන්නේ.

    ඔයාල ප්‍රෝග්‍රෑම් එක install කරලා COC install කරන්න try කරද්දී play store එකේ clash of clans පෙන්නුවේ නැත්නම්. ගූගල් කරලා apk එක download කරන install කරන්න.

    video එකට යටින් දැන්නම් කරන විදිහ.

    අපේ අලුත් clan එකට join වෙන්න කැමති අය ඉන්නවනම් PURE SL කියල search කරලා join වෙන්න.

    video එක මෙන්න.



    :love::love::love: PURE SL :love::love::love: