Clash Of Clans

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    කව්ද clash of clans ගහන්නේ ...වරෙල්ල ගහන එවුන්...දන්න ට්‍රික් එහෙම කියපන්...:):):):lol::lol::lol:



    coc-featured-image.png
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    අම්මෝ උඹල ඔක්කොම උඩනේ බන් ඉන්නේ...මන් තාම 34...ලදී ගහන්න පටන් ගත්තේ..Lankan King clan එකද...? දන්න ට්‍රික්ස් එහෙම කියපන්කො..