Clash of Clans

HitanPaala

Active member
  • Feb 17, 2018
    364
    64
    28
    Clash of Clans වැඩ්ඩො ටිකක් ඕනේ බං!! මගේ clan එකට war ගහන සෙට් එකක්. clan LV 13. හොද උන්ට promotion දෙනවා. Player Tag එක දහන්ඩ.ජය වේවා !!!!

    wx9kcND.jpg
     
    Last edited:
    • Like
    Reactions: Elysium

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    නැ. NAME එක මාරු කරේ නැ. war ගහන හොද සෙට් එකක් ඕනේ. අප්පා!! දැන් ගොඩක් PLAYERS ලා ගහන්නේ නැ. ACTIVE අය TAGS දන්න මම ඉන්විටේ දාන්නම්>>>>
     

    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    ඔය game එක play කරන්න හිතිලම නෑ මට. mobile legends විතරයි 4n එකෙන් online play කරන්නෙ