Clash of the Clan ගහන එවුන් වරෙන්

wije1991

Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    Clash of the Clan ගහන එවුන් වරෙන්

    අපේ එලකිරියේ Clash of the Clan ගේම් එක ප්ලේ කරන එවුන් කවුද ඉන්නේ? හොද Clan එකක් තියනවානම් මාවත් ඇඩ් කරගන්ඩෝ. උබලා ඉන්න ලෙවල් එක මොකක්ද?
    මම Silver League 2


    Clash-of-Clans.png


    ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්නවානම් මෙන්න ලින්ක් එක
    https://play.google.com/store/apps/details?id=com.supercell.clashofclans&hl=en
     
    Last edited:

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    මොන මගුලක්ද බං මේ.... අපේ ඔෆිස් එකේ එවුන් සීට් එකේ ඉද්දිත් ඔක ගහනවා, Lift එකෙත් ගහනවා... Canteen එකෙත් ගහනවා.... මට නම් පිස්සු වගෙ දකිද්දිත් :rofl::rofl::rofl:
     

    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    I'm already in a clan for a long time machan.. Thanks for the invitation.. Check the link I'm compiling some clash of clan secrets so our EK buddies will learn a thing or two..