Clash of the Clans !!!!! (සින්හදේශය)

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Clash of the Clans !!!!! (සින්හදේශය)

යුද්දයක් නැතිව ආතල් නැති මුස්ලිම් සහා සින්හල යලිත් ගැටේ.. ගැටුම ආරම්බ කල මව්ලවිලා කො??? අපි නිරන්තර අවදියෙන්... ;);)

Sri Lanka Muslims killed in Aluthgama clashes with Buddhists

_75548104_aluth1.jpg

Muslim shops were burned and looted in the town
Continue reading the main story

Related Stories

At least three Muslims have been killed in overnight clashes with hardline Buddhists in southern Sri Lanka.
The men died of gunshot wounds near a mosque in the town of Aluthgama in what is seen as Sri Lanka's worst outbreak of sectarian violence in years.
More than 78 others have been seriously injured in the violence, justice minister Rauf Hakeem said.
A curfew is in place in Aluthgama and nearby Beruwala. Muslims make up 10% of Sri Lanka's mainly Buddhist population.
The men who were killed were shot after midnight following several hours of clashes between two factions in which stones and bottles were lobbed, reports the BBC's Charles Haviland in Aluthgama.
Mr Hakeem, a Muslim, said he was "outraged" at the police failure to keep law and order and that the authorities had allowed Buddhists to demonstrate three days after a smaller sectarian clash in the area, involving Muslim youths and a Buddhist monk's driver.
He said he was "ashamed" to be part of the government. He made his remarks as he visited areas which have been caught up in the violence.
The authorities imposed a curfew after clashes began following a rally by the BBS, the Bodu Bala Sena, or Buddhist Brigade in Aluthgama on Sunday.
Eyewitness accounts tell of Muslims being pulled off local buses and beaten. There are also reports of looting as well as shops being burned.

_75544335_mayday129.jpg

Clashes broke out as Buddhists marched into Muslim populated areas

_75544439_mayday124.jpg

The rally by the Buddhist BBS took place when tensions were already high
'Act in restraint' After its rally, the BBS marched into Muslim areas chanting anti-Muslim slogans, reports say, and the police used tear gas to quell the violence. Unconfirmed reports say security forces also used gunfire.
Witnesses say Muslim homes and a mosque were stoned.
President Mahinda Rajapaksa has announced an investigation.
"The government will not allow anyone to take the law into their own hands. I urge all parties concerned to act in restraint," he tweeted.
Correspondents say tension has recently been high between the two sides, with Muslims calling on the government to protect them from hate attacks by Buddhists, and Buddhists accusing minorities of enjoying too much influence.
For the past couple of years, Sinhalese Buddhist revivalist groups have been staging demonstrations heavily laden with anti-Muslim rhetoric, usually led by monks, our correspondent reports.
 
Last edited:

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
උයා පරක්කු වැඩියි.. දැන් මේවා ඕල්ඩ් ස්ටෝරීස් :dull:
එහෙමද? උනු උනුවේ පෙට්‍රල් දාන්න තරම් මම කුහක නැ.. මෙතන වැරැද්ද කාගෙද කියලා මුලින්ම මම කිව්වනේ..
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එහෙමද? උනු උනුවේ පෙට්‍රල් දාන්න තරම් මම කුහක නැ.. මෙතන වැරැද්ද කාගෙද කියලා මුලින්ම මම කිව්වනේ..
    මම ඉතිං උඹේ වැරද්දක් කිව්වෙ නෑනෙ. මම කිව්වෙ ඕල්ඩ් ස්ටෝරීස් කියල විතරයි :P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම ඉතිං උඹේ වැරද්දක් කිව්වෙ නෑනෙ. මම කිව්වෙ ඕල්ඩ් ස්ටෝරීස් කියල විතරයි :P
    මෙතනදි නම් මමත් උබලගේ පැත්තේ.. මොනවා උනත් මොනවා කිව්වත් බොදු බල සේනාවට අයිතියක් තියනවා ඔනැ තැනක රැස්වීම් තියන්න. අනික ස්වාමින් වහන්සේ නමකට අත තියපු එක වැරදියි..
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෙතනදි නම් මමත් උබලගේ පැත්තේ.. මොනවා උනත් මොනවා කිව්වත් බොදු බල සේනාවට අයිතියක් තියනවා ඔනැ තැනක රැස්වීම් තියන්න. අනික ස්වාමින් වහන්සේ නමකට අත තියපු එක වැරදියි..
    අනේ මන්ද බං. මම ඔව්ව ගැන කතා කරන්න ටිකක් බයයි. මුන් අමාරුවෙන් හරි හම්බ කරපු රෙප් ටික කපනවනෙ.:dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ මන්ද බං. මම ඔව්ව ගැන කතා කරන්න ටිකක් බයයි. මුන් අමාරුවෙන් හරි හම්බ කරපු රෙප් ටික කපනවනෙ.:dull:
    ආයේ යුද්දෙකට තල්ලු නොවී ඔනැ දෙයක් බන්.. 80 ගනන් වලත් පටන් ගත්තේ ඔහොම තමා.. දුකයි මේ විදියට වෙනවා දැක්කම..
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ආයේ යුද්දෙකට තල්ලු නොවී ඔනැ දෙයක් බන්.. 80 ගනන් වලත් පටන් ගත්තේ ඔහොම තමා.. දුකයි මේ විදියට වෙනවා දැක්කම..
    ඒක තමයි මාටත් හිතුනෙ. මමත් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරපු තැනක් ළඟ ඉඳල තියනව. යුද්දෙ තියන භයානක කම ටිකක් හරි දැනුනෙ එදා බං :(
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    ආයේ යුද්දෙකට තල්ලු නොවී ඔනැ දෙයක් බන්.. 80 ගනන් වලත් පටන් ගත්තේ ඔහොම තමා.. දුකයි මේ විදියට වෙනවා දැක්කම..

    එක ඇත්ත මචන් :( ඕන ගින්නක් පත්තු වෙන්නේ පොඩි ගිනි පුපුරකින් :dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එක ඇත්ත මචන් :( ඕන ගින්නක් පත්තු වෙන්නේ පොඩි ගිනි පුපුරකින් :dull:
    ඔව්.. දැන් වෙච්ච දේයින් පාඩමක් ඉගෙන ගන්නවා මිසක්, ඔතන දිගට් වලි අදින්න නම් නරකයි.. අනික් ටවුන් වලටත් බො උනොත් නිකන් අරාජික වෙන්නේ රට විතරයි..
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    ආයේ යුද්දෙකට තල්ලු නොවී ඔනැ දෙයක් බන්.. 80 ගනන් වලත් පටන් ගත්තේ ඔහොම තමා.. දුකයි මේ විදියට වෙනවා දැක්කම..

    ow :( rata yana widiya gana mata e hati wishwasayak na saho :no: mewa wenawa dakkama hithata maha barak danenawa Sinhalayek Saha Bauddhayek hatiyata,mewa monwagen monawa wela iwara weyida manda,Lankawe Muslim Anthawadayak thiyanawa,eka aya katha karanna deyak na,thadatama thiyanawa,eth e anthawadayata plilithuru denna one MOLEN misak BOMBA walin wath MARAGANAWATH neme :no:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ow :( rata yana widiya gana mata e hati wishwasayak na saho :no: mewa wenawa dakkama hithata maha barak danenawa Sinhalayek Saha Bauddhayek hatiyata,mewa monwagen monawa wela iwara weyida manda,Lankawe Muslim Anthawadayak thiyanawa,eka aya katha karanna deyak na,thadatama thiyanawa,eth e anthawadayata plilithuru denna one MOLEN misak BOMBA walin wath MARAGANAWATH neme :no:
    උබට දල අදහසක් ගත්තැකි නේද මචො, මේකේ මම අර දාපු බීබීසී ඩොකියුමන්ට්‍රියෙන්.. ලොකෙට යන්නේ ඔක තමා බන්.. පොර ටොක් දැම්මට වැඩක් නැ, සුද්දව ජාතියන්තරේ පෙති ගහනවා කියලා.. මේවා රටට බලපානවා.. එහෙම නැ කියලා කියන උන් දැන් මගේ රෙප් කපයි.. එච්චර තමා උන්ට පුලුවන්..
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ඔව්.. දැන් වෙච්ච දේයින් පාඩමක් ඉගෙන ගන්නවා මිසක්, ඔතන දිගට් වලි අදින්න නම් නරකයි.. අනික් ටවුන් වලටත් බො උනොත් නිකන් අරාජික වෙන්නේ රට විතරයි..

    එහෙම කියල උඩ බලාගෙන ඉදල හරියන්නේ නැහ බං. උඹල වගේ බයේ ගැහි ගැහි. හිටියන් අතීත මුතුන් මිත්තන් , උඹලට අපට අද ලංකාවක් නැහ යකෝ.......

    උඹල ඔහොම සාමෙට හිතුවට මුස්ලිම් උන් හිතන්නේ නැහ. උන්ට තේරෙන භාෂාවෙන් කියලා දෙන්න ඕන.

    ලැජ්ජයි යකෝ සිංහල කොන්දපන නැති එවුන් ඔහොම කතා කරාට එක මුස්ලිම් එකෙක් කියනවද බලපියව් උන්ගේ එවුන් වැරදිය කියලා...
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    උබට දල අදහසක් ගත්තැකි නේද මචො, මේකේ මම අර දාපු බීබීසී ඩොකියුමන්ට්‍රියෙන්.. ලොකෙට යන්නේ ඔක තමා බන්.. පොර ටොක් දැම්මට වැඩක් නැ, සුද්දව ජාතියන්තරේ පෙති ගහනවා කියලා.. මේවා රටට බලපානවා.. එහෙම නැ කියලා කියන උන් දැන් මගේ රෙප් කපයි.. එච්චර තමා උන්ට පුලුවන්..

    mama dannawa saho :yes: mehema hasirenne O/L wath pass nathi pisso,oya monawa katha kalath hari haman igana gatthu manaussayek oya GON wada karayida saho,mama ara video eheka dakka Petrol bomb ekak gahanawa manussayek ge angatama oya scene eka atharathura,mata nam Bauddhayek washayen kumbiyek wath maranna hitha denne na :no: mewagen wenna jathiyantharayata Sri Lanka we nama thawath katha widiyata yana eka witharayi,anika mewa kala kiyala oya Muslim anthawadaya nathi wenneth na,oya anthawadaya nawatthana nam apith anthawadi wela hariyanne na,hondama de Molen wada karana eka...

    meka nam patan aran thiyenne Muslim aya,Muslim ayath dana ganna one Sinhala minissuth ekka onawata wada sellan danna yanne nathuwa inna,Kohomath dan eyala sellan danawa wadi,Sinhala kiyanne hondata hondayi narakata naraka jathiyak :yes:

    Sinhala ayage Ignition Point eka bohoma Low dan nam :dull: eke ehema kaleth Muslim ayama thama...
     
    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    ලැජ්ජයි යකෝ සිංහල කොන්දපන නැති එවුන් ඔහොම කතා කරාට එක මුස්ලිම් එකෙක් කියනවද බලපියව් උන්ගේ එවුන් වැරදිය කියලා...

    Senal Tamil,Sinhala neme :no:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙම කියල උඩ බලාගෙන ඉදල හරියන්නේ නැහ බං. උඹල වගේ බයේ ගැහි ගැහි. හිටියන් අතීත මුතුන් මිත්තන් , උඹලට අපට අද ලංකාවක් නැහ යකෝ.......

    උඹල ඔහොම සාමෙට හිතුවට මුස්ලිම් උන් හිතන්නේ නැහ. උන්ට තේරෙන භාෂාවෙන් කියලා දෙන්න ඕන.

    ලැජ්ජයි යකෝ සිංහල කොන්දපන නැති එවුන් ඔහොම කතා කරාට එක මුස්ලිම් එකෙක් කියනවද බලපියව් උන්ගේ එවුන් වැරදිය කියලා...

    ඔය රතුවට හයිලයිට් කරලා තියන කොටහට මට හිනා ගියා.. ඒ විස්තර දන්න උන් දන්නවා.. මම කිව්වේ, කරන්න ඔනැ දේ.. උබලා හිතනවා නම් උබලා දැන් කරන්න ඔනැ ලොකුම වැඩේ ජාතිය ගොඩනගන්නයි කියලා, සින්හල මුස්ලිම් යුද්දයක් නම්.. ඒක කරපල්ලා.. මට වැඩක් නැ.. අවුරුදු 30ක් තිස්සේ කරලත් තවත් මදි.. මොනවද කියහන්කො දැන් ඔය පහුගිය එකෙන් ලැබුනේ??? ජපානෙත් යුද්ද කලාද මුස්ලින් උන් එක්ක? සින්ගපුරූව යුද්ද කලාද? යුද්ද නැතුව මේවා නවත්තන්න ක්‍රම තියනවා බන්.. ගැහුවට , කඩ කුඩු කරාට, හම්බා බඩු වර්ජනේ කලාට මේක නවත්තන්න පුලුවන් කියලා හිතනවා නම් උබලා මොන්ටිසොරි උන්ට අන්තයි..