Clashes between Buddhists and Muslims at Aluthgama

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Oya kiana widihata hamooma thamunge hiti hatiye one widihakata inna puluwan, loku ayya happunoth podi malli balagena inna kianneda.

    Meka thamai dan wenne.

    Kisima therumak athiwa katha karanna denaganne one.
    Lankawe Muslim Janagahanaya thamath 9%, thamunge statistics reports tika balagannawa thamunta molayak nathnan.

    Lankawe kisima kenekuta Maranna idak nehe.

    Bodu bala Kianne lankawatama Nindawak, Bauddayanta Apahasayak.

    Minissu marawala kotala, dan aitheen gena katha karanna kisima idak nehe.

    Thamun wage prachandathwa aya nisa thamai ape minissu merate sepethin jeewath wenna labenne neththe.

    Avurud 20kata pera Demala kattiya dan Marakkalaya, ita passe Christiani aya kotavala aitheen gena katha karai.

    Niduk Wethwa, Supawath wethwa kiana bhavanawen pidum liya Lankawa gena hitha, Ape Minissu gena hithanne.

    1915 තම්බි කෝලහාලය ඇතිවෙද්දී බොදු බල සේනාව තිබ්බද මී හරකො.. ඔහේ කියෝනව ඉගුරු කාපු වදුරෝ වගේ පොයින්ට් එකක් නැතුව..

     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උන්ට ඕනෙත් මේක අවුලවන්න තමයි බන්.. ලේ පිපාසිත කාලකන්නි තමයි ඔය පකිස්තානෙන් මෙහාට කඩාපාත් වෙලා සංවිධාන හදාගෙන මේක අවුලවන්න හදන්නෙ උන්ට ඕන යුද්දයක් තමයි.. මෙහෙම ප්‍රශ්න උනහම ඕන රටක වෙන දෙයක් තමයි බන් ඔය කෝලහාල.. එක මිනිහෙක්ට ගිහිල්ල ගහගන්න එපා කියන්න බැහැ නෙ බන්.. දැන් ඉන්න සීයට ගාන එක්ක මෙහෙම ප්‍රශ්න නම් ඕක තව ටිකක් වැඩි උනහම ඔය ප්‍රශ්න වල අඩුවක් නම් වෙන්නෙ නැහැ..
    පකිස්තාන් උන්ට ඇයි බන් වීසා දීලා තියෙන්නේ, උන් සරනාගතයො වගේද ඇවිත් ඉන්නේ?