Class Advertisment

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    මචං අර ටීවී එකේ යන තත්පර 5 ක විතර ටියුෂන් ඇඩ් එකක් හදාගන්න ඕනේ. කොහෙමෙද කරන්නෙ කියපංකෝ. කවුරු හරි කරන කෙනෙක් දන්නවද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,639
    22,779
    113
    අම්බකිස්ස
    ඊට වඩා වැඩි සෙනගක් ගේනන පුලුවන් බන් පෝස්ටර් ගහලා..කොහොමත් නගරය අවට අයනේ එන්නේ ලක්ශ 2,3ක පෝස්ටර් පාරක් කලා නන් අහල පහල ටවුන් ටික කවර් වෙන්න හරි..ඕකට පට්ට ගානක් යනවා ඒක එක්ක බලද්දී අරක ලාබයි
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,561
    113
    46
    Buttala
    ඊට වඩා වැඩි සෙනගක් ගේනන පුලුවන් බන් පෝස්ටර් ගහලා..කොහොමත් නගරය අවට අයනේ එන්නේ ලක්ශ 2,3ක පෝස්ටර් පාරක් කලා නන් අහල පහල ටවුන් ටික කවර් වෙන්න හරි..ඕකට පට්ට ගානක් යනවා ඒක එක්ක බලද්දී අරක ලාබයි

    ටීවී එකේ දාන්න නෙමෙයි බං.
    හොඳ වොයිස් කට් එකක් ගත්තනම් announcing පාරක් දාන්න තිබුනා