මචන් use case diagrams එන්නෙ analysis phase එකට
![]()

Requirement ගත්තට පස්සේ ඒවා formalize කරන්න තමා use case ගන්නේ. ඊට පස්සේ එක use case එකකට sequence diagram එකක් අඳිනවා. Waterfall method එකේදී තමා එක Phase එකක් ඉවර කරලා අනිකට යන්න ඕන. වෙන ක්රමයක් පාවිච්චි කරනවා නම්, XP, Scrum, Kanban වගේ Design phase eke ඉඳල Analysis phase එකට එන්න පුළුවන්.
උබ චීන කාරයෙක් වෙන්න හදන්නේ. මචං ඕකෙන් අනාගතයක් නැති වෙනවා. කරන වැඩේ හරියට කරපන් මචෝ
math dannawa wardi kiyala bn man minihata dan thiyana eken generate karaganna one hinda kiwwe
yep i am sorry about that
it must be on the analysis phase. but what i mean was after that a document call Use-Case migration Structure will come to the designers hand...
any way i am wrong hehehe