Class diagram අඳින්ඩ උදව්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් use case diagrams එන්නෙ analysis phase එකට
    :yes::yes::yes:

    yep i am sorry about that
    it must be on the analysis phase. but what i mean was after that a document call Use-Case migration Structure will come to the designers hand...
    any way i am wrong hehehe
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    එහෙම කරාම දන්න එකාට හොයන්න පුළුවන්. මොකද ඒක systematic වෙනවා. Class Diagram එකක අපි හැම Class එකක්ම දාන්නේ නෑ. Business entities සහ ඒවගේ relationship(aggregation, composition, abstraction, inheritance) තමා දාන්නේ ගොඩක් වෙලාවට දාන්නේ. POJO Classes, Utility classes ඒවා අදින්නේ නෑ Class Diagram එකක. මේවා Software එක code කරන්න කලින් තීරණය කරන්න ඕන. Abstract class එකක්ද , interface එකක්ද දාන්නේ කියල කලින් design කරලා තියෙන්න ඕන.
     

    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මචන් use case diagrams එන්නෙ analysis phase එකට
    :yes::yes::yes:

    :yes:Requirement ගත්තට පස්සේ ඒවා formalize කරන්න තමා use case ගන්නේ. ඊට පස්සේ එක use case එකකට sequence diagram එකක් අඳිනවා. Waterfall method එකේදී තමා එක Phase එකක් ඉවර කරලා අනිකට යන්න ඕන. වෙන ක්‍රමයක් පාවිච්චි කරනවා නම්, XP, Scrum, Kanban වගේ Design phase eke ඉඳල Analysis phase එකට එන්න පුළුවන්.
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ

    උබ චීන කාරයෙක් වෙන්න හදන්නේ. මචං ඕකෙන් අනාගතයක් නැති වෙනවා. කරන වැඩේ හරියට කරපන් මචෝ

    math dannawa wardi kiyala bn man minihata dan thiyana eken generate karaganna one hinda kiwwe
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Scrum

    :yes:Requirement ගත්තට පස්සේ ඒවා formalize කරන්න තමා use case ගන්නේ. ඊට පස්සේ එක use case එකකට sequence diagram එකක් අඳිනවා. Waterfall method එකේදී තමා එක Phase එකක් ඉවර කරලා අනිකට යන්න ඕන. වෙන ක්‍රමයක් පාවිච්චි කරනවා නම්, XP, Scrum, Kanban වගේ Design phase eke ඉඳල Analysis phase එකට එන්න පුළුවන්.

    මචන් උඹ කියපු තුනෙන් XP, Kanban දෙක ගැන නම් මම දන්නෙ නැහැ.
    but Scrum වල නම් analysis, design කියල වෙනම phases නැහැ.තීයෙන්නෙ මේ පහ.


    1. Envision - මේකෙදි කරන්නෙ project charter එක හදල project deliverables ටිකdefine කරගන්න එක.team එක එකට වැඩ කරන්නෙ කොහොමද (i.e. collaboration tools) සහ team working hours ව්ගේ දේවලුත් plan කරගන්නෙ මේ phase එකෙදි.

    2. Speculate - මේකෙදි feature delivery plan එක ආපහු revise කරල මේ sprint එකට develop කරන features ටික select කරගන්නවා. ඒ හැම feature එකකට අදාල risks හදුනා ගැනීමත් මුළු sprint එකේම effort estimate planning එකත් කරගන්නවා.

    3. Explore - මේ phase එකේදි තමයි මේ sprint එකට select කරගත්තු features ටික developing & testing කරන්නෙ.

    4. Adapt - sprint එකේදි members ල perform කරපු විදිහ(feedback), features වල වෙනස් වියයුතු දේවල් සහ ඉගෙනගත් දේවල් discuss කිරීම, future sprint plans adjust කිරිම වගේ දේවල් තම්යි මේ phase එකේදි වෙන්නෙ.

    5. Close - මේ phase එක එන්නේ ඔක්කොම sprints ඉවර වුනාට පස්සෙ.ඔක්කොම expected deliverables completed ද කියල verify කරගන්නෙ මේකෙදි තමයි.


    ඔය 5න් speculate, explore, adapt 3න හැම් Sprint එකකටම සැරයක් iterate වෙනවා.

    :):):)