class එක කියන්නේ උඹ කොච්චර හොදට exams pass වෙලා තියෙනවද වගේ එකක්.. ඕක බලන්නෙ GPA (Grade Point Average) කියල එකකින්..
හැම grade එකටම (A+,A,A-, B+,B, B-, C,) score එකක් තියෙනව..
A+ = 4
A = 4
A- = 3.7
B+ = 3.5
B- = 3.3
B = 3
ඔය විදිහට හැම grade එකටම score එකක් තියෙනව..
උඹ exams වලට ගන්න grade එකට අදාල scores වල average එක තමයි GPA කියන්නෙ..
GPA එක 3.7 ට වඩා වැඩිනම් 1st class degree එකක් හම්බ වෙනව
මතක විදිහට 3.3 - 3.7 අතර නම් second class upper degree එකක් හම්බවෙනව
2.7- 3.3 අතරනම් second class lower degree එකක්..
2.7 ට අඩු නම් class එකක් නෑ
*පේරාදෙණියෙ මෙහෙමයි.. අනිත් universities වල වෙනස් වෙන්න පුලුවන්..