හොඳ classic සිංහල සහ ඉංග්‍රීසි සින්දු download කරගනන් පුළුවන් place එකක් නැද්ද හොඳ කොලිටි එව්වා. එක එක නැතුව zip එකක් වගේ බාගන්න ඕනි බන්. උඹල ළඟ ඔය google drive එකේ එහෙම තියෙනවනම් share කරන්න. පට්ට සින්දු ටිකක් ඕනි. 


subwoofer එකක් ගත්ත එකේ අහන ඕනි පැලෙන්න
සැයු - අර දැන් කාලේ නාහෙන් අඬන එව්වනම් එපා.






subwoofer එකක් ගත්ත එකේ අහන ඕනි පැලෙන්න
සැයු - අර දැන් කාලේ නාහෙන් අඬන එව්වනම් එපා.





