Classic White Soap

Classic White Soap හොඳද??

  • හොඳයි

    Votes: 17 63.0%
  • නරකයි

    Votes: 2 7.4%
  • ගෑවට ප්‍රථිපල නෑ

    Votes: 8 29.6%

  • Total voters
    27

sumedha90

Active member
  • Nov 1, 2014
    549
    45
    28
    classic white soap eka use karapu aya nadda??? hodaida??? koheda ganda thiyenne??? price??? food city or keells wala ganda thiyenawada???
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    dettol-orange-325x325.jpg


    menna badu niyama saban kella sudu wenawada da nam danne ne hebei meka gala newama mara sanipayak thiyenne:D
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    okata pattata sudu wenawa.gala 5 min wage inna one.man nikan issara gewa bike eke yana kale.newattuwa kiyanna bene ban mona cancer eida kiyala.but fair and handsome ekata wada effective oka.

    bleaching powder නොහොත් Calcium hypochlorite, උඩ හම ගිහිල්ල මැද සුදු හම මතු වෙනවා දිගටම ගැවහම රතු වෙලා හැම යනවා තුවාල එනවා
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපේ කොල්ලෙක් හිටිය කලු එකෙක් ඕක හොරෙන් හොරෙන් ක්ලැසික් වයිට් ගානව ඒදවස්වල 2000 විතර ඔය සබන් කැටේ තිබ්බෙ රු. 180 ක් වගේ ගානකට ඉතිං අපේ එකාකෙ නහයෙ අග වතරක් සුදු උනා අපි ඉතින් අහු උනාම උව බයිට් කරනව