මේක ෆේෂ් වොෂ් වඩා එල බන්....තව කට්ටියගේ විස්තර ඇහුවේ..

මේ ඕකක් අරන් ගිහින් ගාපන්. සුදු වෙනවලු.mokkda bn oya soap eka gawama monwada wenna
එතකොට අර වැඩෙත් හරියයි.සිනී...........................දුද?පාවිච්චි කරල නෑ අර වෙල්වට් කියන ජාතිය ගාන්නෙ![]()

khowada ganna thiynna oka pimple walin apu pallam yaidahttp://www.elakiri.com/forum/showpost.php?p=19644807&postcount=14
ඕක කියවහං... එක එකාගේ හමවල් වලට එක එක විදිහ.... හැබැයි සුදු වෙනවා..
මේ ඕකක් අරන් ගිහින් ගාපන්. සුදු වෙනවලු.එතකොට අර වැඩෙත් හරියයි.
සිනී...........................දුද?![]()
mata sudu wennam ona nam na thiyna pata hodatama athimokatada ban oowa gaanne?
sudu wenna da?
mama sudu wenna kamathi na ban!
mama black!![]()
khowada ganna thiynna oka pimple walin apu pallam yaida
ganna tanak kiypankoමට මගේ සුදු මදි බන්... දැක්කනේ බුකියේ මගේ ෆොටෝ.... තව සුදු වෙන්න ඕනේ..
යා.... සුපිරි බන්..
ganna tanak kiypanko

ඔයිට හොඳයි බන් වැලි කොලයකින් කපලා හුනු ටිකක් ගාපන්.
කලු සේරම සුදු වෙනවා නම් මම ඕක මොන ලෝකෙ තිබුනත් හොයන් එනවා. එක පොට් එකක් තියෙනවා කොච්චර හේදුවත් කලුයි.![]()




බොරු කියන්න එපා බන්. මේ උඩ තියෙන්නේ ෆොටෝ එක්කම.

හැමතෙනම නෑ බන්... පෙළක් ෆාමසි වල තියනවා..... මමත් පට්ට ගේමක් දීලා හොයන... ස්ටොක් කර ගත්තා....
Adow kurula enawanam mokaatada..apo