Classic White Soap

Classic White Soap හොඳද??

  • හොඳයි

    Votes: 17 63.0%
  • නරකයි

    Votes: 2 7.4%
  • ගෑවට ප්‍රථිපල නෑ

    Votes: 8 29.6%

  • Total voters
    27

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    14,456
    1,144
    113
    Gwangju, South Korea
    උබලාගේ අදහස මොකක්ද? classic white soap ගැන..... හොඳ නරක හැමදේම ගැන කතා කරමු...

    Soap.jpg
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    24,505
    3,239
    113
    73
    Colombo
    මුලින් කියපන් ඕකෙන් මක්කෙයි වෙන්නේ. සුදු වෙනවද? :nerd:
     

    Rage Guy

    Banned
    Sep 11, 2012
    7,426
    327
    0
    okata pattata sudu wenawa.gala 5 min wage inna one.man nikan issara gewa bike eke yana kale.newattuwa kiyanna bene ban mona cancer eida kiyala.but fair and handsome ekata wada effective oka.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    11,427
    2,862
    113
    බළපිටිය
    මමත් අවුරැදු දෙකකට විතර කලින් පටන් ගත්තා.. දැන් නවත්ත ගන්න බෑ,. දවසක් නොගෑවොත් කුරැලෑ එනවා ටක් ගාලා.. දිගටම පාවිච්චි කරනකොට හොදයි.. කුරැලූ අඩුයි.. මූන සුදු වෙනවා.. ගානත් අඩුයිනේ බං.. එකක් 120 යිි.. පට්ට භාණ්ඩේ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    24,505
    3,239
    113
    73
    Colombo
    මමත් අවුරැදු දෙකකට විතර කලින් පටන් ගත්තා.. දැන් නවත්ත ගන්න බෑ,. දවසක් නොගෑවොත් කුරැලෑ එනවා ටක් ගාලා.. දිගටම පාවිච්චි කරනකොට හොදයි.. කුරැලූ අඩුයි.. මූන සුදු වෙනවා.. ගානත් අඩුයිනේ බං.. එකක් 120 යිි.. පට්ට භාණ්ඩේ
    මුනේ සබන් ගාන්න එපා බන්. :sorry: ෆේස් වොෂ් එකක් යුස් කරපන්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    111,155
    2
    109,198
    113
    Kandy ♕
    පාවිච්චි කරල නෑ අර වෙල්වට් කියන ජාතිය ගාන්නෙ :baffled: