Classical guitars play karana kattiya

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,748
    2,596
    113
    Kadawatha, Sri Lanka
    machnla,
    classical guitars tutorials wala thiyenava finger nails use karana hati play karanna. hema classical guitarist kenek wagema nails use karanava play karanna. mamath try kalaa. bt nails diga wadi vunaama karadarai.
    mama denata nails nathuwa thamai play karanne, but sounds adui.:oo: me gena oyaalage experience kohomada? wena alternatives thiyenavada? :):):)
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    උබ ප්ලස්ටික් nails use කලාද දිග වැඩි වෙන්න.නැත්තම් උබේ nails දිගටද කැපුවේ..
    මේකයි මචන් ගොඩක්ම ඕක එකෙක්කෙනගේ අතේ හුරුව අනුව තමයි..guitar nails use කරලා Tone Production එකේදී එක එක විදියට nails හැඩේට කපනවා.pure Tone Production එකක් ගන්න එක එක method තියෙනවා මචන්.සමහරු ඇගිලි 5ම use කරන්නේ නැ එක එක්කෙනාගේ method එක එක..මම නම් 5ම use කරනවා..උබට අව්ලනම් පොඩ්ඩක් මෙහෙම try කරලා බලපන්..

    hqdefault.jpg
    -
    nailshapesdiagram.jpg
    -
    0.jpg
     
    Last edited:
    • Like
    Reactions: DJLik

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,748
    2,596
    113
    Kadawatha, Sri Lanka
    Ne ban,mama plastic evva use karala ne. Natural nails thamai use kare. Bt nails wawala maintain kara gannai, wedak kara gannai amarui. Nails nathuwa play karana eka hari nadda? Nathnam plastic nails hari use karanna onida?
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    bump. sulagilla use karanne mokakatada ban

    එක රිදම් කරන style එක අනුව තමයි බන්.මටත් සුලගිල්ල use වෙන්නේ flairing වලදී වගේ.
    ඔය ෆ්ලෙමින්ගෝ style එකට ගොඩක් use වෙනවා.​
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    Ne ban,mama plastic evva use karala ne. Natural nails thamai use kare. Bt nails wawala maintain kara gannai, wedak kara gannai amarui. Nails nathuwa play karana eka hari nadda? Nathnam plastic nails hari use karanna onida?

    උබට හොදයි වගේ නම් use කරපන් බන්..හැබැයි මටනම් ප්ලස්තික් ඒවා හරියන්නේ නැ.
    මේකයි nails මෛන්ටින් කරන්න පුරුදු වෙයන් බන්..ටික දවසක් යද්දී ඕක ඉබේ වෙනවා .මගෙත් මුල් දවස් වල ඔය වගේ ලස්සනට කිරි ටොයියට හැඩේට තිබ්බ ..දැන් නම් කොහොම තිබ්බත් එකයි.. :D
    නිකන් රිදම් කරනවා නම් nails ඕනෙම නැ ..හැබැයි flairing වලදී nails තිබ්බම ටොන් එක ලස්සනයි.මොකද්ද සහෝ classic guitar එක..:yes:
     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,748
    2,596
    113
    Kadawatha, Sri Lanka
    උබට හොදයි වගේ නම් use කරපන් බන්..හැබැයි මටනම් ප්ලස්තික් ඒවා හරියන්නේ නැ.
    මේකයි nails මෛන්ටින් කරන්න පුරුදු වෙයන් බන්..ටික දවසක් යද්දී ඕක ඉබේ වෙනවා .මගෙත් මුල් දවස් වල ඔය වගේ ලස්සනට කිරි ටොයියට හැඩේට තිබ්බ ..දැන් නම් කොහොම තිබ්බත් එකයි.. :D
    නිකන් රිදම් කරනවා නම් nails ඕනෙම නැ ..හැබැයි flairing වලදී nails තිබ්බම ටොන් එක ලස්සනයි.මොකද්ද සහෝ classic guitar එක..:yes:

    CG142C ekak. Dan kiyanna epa aparade ochchara ekak gaththe kiyala. :P
    Hithuna gaththa. ;)
    Umbe nails wala puluwan nam photo ekak daapanko. Nails wawala sudda karanna giyaama epa wenava ban