teamplan waladi anik eka karana eka apita penawada? nathnam apitama personalize wenawada ape account eka?
ඒකෙ ආර්ගොන් සහ ප්රෝ මොඩල්ස් නෑ නේදMath hewwa set une na.
Gemini unath aduwata set une india wala jio sim offer eka nisa
claude eke models opus 5.5 wage ewa gpt sol 6.1 walata wada quality, token generation speed ekath wadi, usage limit ekath wadi. Claude wala awulakata thiyenne normal app eken chat karana ewatath usage eka count wenawa. chathpt wala ehema na.claude ekey chatgpt ekey tiyana pros and cons monawada?..mokadda godakma advance, accurate and potential?
gemini chat ekata argon, pro models enawa. antigravity walata naththeඒකෙ ආර්ගොන් සහ ප්රෝ මොඩල්ස් නෑ නේද
E kiwwe Macho chatgpt ekata wada Claude eka quality kiyana ekada?claude eke models opus 5.5 wage ewa gpt sol 6.1 walata wada quality, token generation speed ekath wadi, usage limit ekath wadi. Claude wala awulakata thiyenne normal app eken chat karana ewatath usage eka count wenawa. chathpt wala ehema na.
gemini chat ekata argon, pro models enawa. antigravity walata naththe
------ Post added on Oct 26, 2026 at 7:23 PM
ඒකෙ ආර්ගොන් සහ ප්රෝ මොඩල්ස් නෑ නේද
ow meka nam aththa.. Ath ithin gewana gaanata okay neda.. Mama oka thiyan inne claude wala token iwara unama antigravity walata use karannajio offer eka gaththa unta antigravity wala argon 4 model eka na, Claude modeluth na, Youtube premium lite ekth na, colab compute units na
------ Post added on Oct 26, 2026 at 6:29 PM
Claude AI (Anthropic විසින් නිර්මාණය කරන ලද) හි නොමිලේ භාවිතා කළ හැකි (Free plan) සංස්කරණයක් පවතී.
ඔබට claude.ai වෙබ් අඩවියට ගොස් නොමිලේ ගිණුමක් සාදා (Sign up) Claude 3.5 Sonnet මාදිලිය නොමිලේ භාවිතා කළ හැක.
Free Plan එකෙහි සීමාවන් (Limitations):
1. දිනපතා පණිවිඩ සීමාව (Daily Message Limit): දිනකට යැවිය හැකි පණිවිඩ ගණන සීමිතය (භාවිත වන වේලාවන් අනුව වෙනස් වේ).
2. Claude Pro ($20/month): වැඩි පණිවිඩ ප්රමාණයක් යැවීමට සහ කාර්යබහුල වේලාවලදී පවා බාධාවකින් තොරව භාවිතා කිරීමට අවශ්ය නම් Pro ගිණුමක් ලබා ගත යුතුය.