මොකද්ද උන් ඔකෙන් බලාපොරොත්තු වෙනනෙ. ක්ලොඩ් හර් මොකක් හරි AI මිනිස්සු use කරන්නෙ ගොඩක් වෙලාවට මිනිස්සු කරන වැඩේම ඊට වඩා හොදට හෝ එ තරමටම efficiency එකකින් කරගන්නනෙ. ඉතින් එහෙම එකක් අස්සට වොටරමාර්ක් හරි මොකක්හරි මගුලක් දාලා උන් මොකද්ද එකෙන් බලාපොරොත්තු වෙන්නෙ. උන්ගෙ ප්‍රඩක්ට් එකෙ කොලිටි එක අඩුවෙන එකනෙ එකෙන් වෙන්නෙ