claude ariya

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    මොකද්ද උන් ඔකෙන් බලාපොරොත්තු වෙනනෙ. ක්ලොඩ් හර් මොකක් හරි AI මිනිස්සු use කරන්නෙ ගොඩක් වෙලාවට මිනිස්සු කරන වැඩේම ඊට වඩා හොදට හෝ එ තරමටම efficiency එකකින් කරගන්නනෙ. ඉතින් එහෙම එකක් අස්සට වොටරමාර්ක් හරි මොකක්හරි මගුලක් දාලා උන් මොකද්ද එකෙන් බලාපොරොත්තු වෙන්නෙ. උන්ගෙ ප්‍රඩක්ට් එකෙ කොලිටි එක අඩුවෙන එකනෙ එකෙන් වෙන්නෙ
     
    • Like
    Reactions: peakySwifter

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,557

    EU regulations
     
    • Like
    Reactions: peakySwifter

    david345

    Active member
  • May 20, 2020
    251
    209
    43
    Claude use karana eka adu wela tiyenne danatana Codex eka nisa. Oka nisa tawat adu wenawa user base eka.

    Dan option godak tiyenwa. Claude issara taram dan demand ne. Deepseek v4 flash eka dan price atin lowest dan godak user base ekak innwa. A wagema Grok 4.6 this week enwa. Muse spark 1.2 awa. Ewat price atin low and quality is better.

    Mata nm hitnne Antropic bankruptcy ekakata ynwa aluth Mythos 2 ekawat out krnna bariunot lagadima.
     
    • Like
    Reactions: Emios

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,896
    1,313
    113
    kollo ballo okkoma oka use karanawa.
    eka nisa water mark ganan ganna ekak nehe.

    "muth claude walinma ewala" kiyala kiyana eka tamai karanne.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,735
    16,517
    113

    Or claude eke liyala chatgpt eken re write karala Gemini dala gannawa :P
    ------ Post added on Aug 11, 2026 at 9:04 PM

    Gemini තමයි ජරාම විදිහට synthid දාන්නේ.

    කොච්චර කිව්වත් ඌ උගේ ටෝන් එකට වාක්‍ය හදනවා.
     
    • Wow
    Reactions: Naughtykolla48

    Daws

    Well-known member
  • Nov 27, 2025
    340
    313
    63
    Colombo
    Google wala oka karanna patan aran godak kal dan.
    Text, audio, video, etc

    Claude dan hari oka karana eka hodai

    මොකද්ද උන් ඔකෙන් බලාපොරොත්තු වෙනනෙ. ක්ලොඩ් හර් මොකක් හරි AI මිනිස්සු use කරන්නෙ ගොඩක් වෙලාවට මිනිස්සු කරන වැඩේම ඊට වඩා හොදට හෝ එ තරමටම efficiency එකකින් කරගන්නනෙ. ඉතින් එහෙම එකක් අස්සට වොටරමාර්ක් හරි මොකක්හරි මගුලක් දාලා උන් මොකද්ද එකෙන් බලාපොරොත්තු වෙන්නෙ. උන්ගෙ ප්‍රඩක්ට් එකෙ කොලිටි එක අඩුවෙන එකනෙ එකෙන් වෙන්නෙ
    product eke kohomada quality eka adu wenne?

    Real human generated content saha AI generated content identify karanna oka tiyenne.
    ------ Post added on Aug 12, 2026 at 12:33 PM
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    Google wala oka karanna patan aran godak kal dan.
    Text, audio, video, etc

    Claude dan hari oka karana eka hodai

    product eke kohomada quality eka adu wenne?

    Real human generated content saha AI generated content identify karanna oka tiyenne.
    ------ Post added on Aug 12, 2026 at 12:33 PM
    උබ සල්ලිදිලා ගත්ත කාර් එකෙ වෙන එකෙකුගෙ නම ගහලා තියෙනවට උබ කැමතිද? උබට අවුලක් නැත්නම් ඉතින් කමක් නැ. මම නම් කැමති නැ මම සල්ලි ගෙවලා ගන්න සර්විස් එකක මට ඔනි නැති දේවල් තියෙනවට. හරිම වචනෙ ප්‍රඩක් කොලිටි එක නෙවෙ වෙන්නැති.
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    340
    313
    63
    Colombo
    උබ සල්ලිදිලා ගත්ත කාර් එකෙ වෙන එකෙකුගෙ නම ගහලා තියෙනවට උබ කැමතිද? උබට අවුලක් නැත්නම් ඉතින් කමක් නැ. මම නම් කැමති නැ මම සල්ලි ගෙවලා ගන්න සර්විස් එකක මට ඔනි නැති දේවල් තියෙනවට. හරිම වචනෙ ප්‍රඩක් කොලිටි එක නෙවෙ වෙන්නැති.
    itin uba salli deela toyota car ekak gattamath eke toyota kiyala gahala tiyenawane. uba toyota kiyana eka galawanawada?
    anith eka oya id eka ubata penna gahana ekak nevei ne.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    Or claude eke liyala chatgpt eken re write karala Gemini dala gannawa :P

    wade itin anith set ekath oka follow karanawa ban tika kalekin.

    Claude output eka ChatGPT dala eken ena eka Gemini dala gannawa.
    okkoma watermarks tyei neh.
    Gemini, ChatGPT වලට දාඅලා ගන්න බෑ බන් උන් ඕක කොහොමත් දානව සෑහෙන කාලෙක ඉඳන්. Google ලගෙ synthID එක Gemini, ChatGPT දෙකම use කරන්නෙ.