20$ acc 2k use karapan100$ නැතුව 50$ plan දෙන්න පුළුවන් ද කියලා අහලා බලලා කියනවද
hmm කම්මැලි බං එහෙම switch වෙන්න.. අනික context window එක 10 times පොඩි නේ20$ acc 2k use karapan
I think grok will skyrocket it's benchmarks once Elon acquires CursorGrok lept
100$ නැතුව 50$ plan දෙන්න පුළුවන් ද කියලා අහලා බලලා කියනවද
20$ acc 2k use karapan
padui ethakota, api cost ek godak wadi$20 එක අරගෙන Additional usage එකට චාජ් කරන්න කියලා සෙට් කරලා, recharge limit එක $30 සෙට් කරපන්
එතකොට $50 පැකේජ් එකක් හැදෙනවා
habi weekly rate eka wadi karala na. ikmanata weekly rate eka hit wena scene ekak tiyene