Claude Opus 4.5

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,339
    3,640
    113
    මොනර තැන්න
    මෙක තමයි මන් දැකපු දරුනුම AI Model එක , පට්ට විදිහට Code Generate කරන්නෙ !
    මේව හින්ද Programmers ල නැති වෙලා ඉතුරු වෙන්නෙ Code Generate කරන උන් විතරයි ඉදිරියෙදි ! අනිත් chatgpt Model වලට ලන් කරන්නවත් බැහැ
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,572
    7,252
    113
    බය වෙන්න එපා.
    වැඩේ යටින් යනවා.

    හැප්පිලා බලමු..!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,787
    1
    56,794
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙක තමයි මන් දැකපු දරුනුම AI Model එක , පට්ට විදිහට Code Generate කරන්නෙ !
    මේව හින්ද Programmers ල නැති වෙලා ඉතුරු වෙන්නෙ Code Generate කරන උන් විතරයි ඉදිරියෙදි ! අනිත් chatgpt Model වලට ලන් කරන්නවත් බැහැ
    ඉස්සර ඕක චැට් මැසේජ් 5ක් විතර දැම්මම ලිමිට් වෙනවා. තාම එහෙමද?
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,339
    3,640
    113
    මොනර තැන්න
    ඉස්සර ඕක චැට් මැසේජ් 5ක් විතර දැම්මම ලිමිට් වෙනවා. තාම එහෙමද?

    cloud sonnet 4.5 model eke godak චැට් මැසේජ් දැන් දෙනව ,​

    Opus Model එක premium ,​

    Opus Model එක දාල code check​

    ටෙස්ටින් එකක් මුන් කරල එක සොෆ්ට් වෙයා ඩිවලපර් කෙනෙක්ටවත්
    බැරි විදිහට මේකෙන් කෝඩ් කරනවලු , මන් චෙක් කරල බැලුව මෙ opus Model එක
    මට එපා උනා බන් coding කරන එක මෙකෙ එන අවුට් පුට් එක දැක්කහම,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,787
    1
    56,794
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    cloud sonnet 4.5 model eke godak චැට් මැසේජ් දැන් දෙනව ,​

    Opus Model එක premium ,​

    Opus Model එක දාල code check​

    ටෙස්ටින් එකක් මුන් කරල එක සොෆ්ට් වෙයා ඩිවලපර් කෙනෙක්ටවත්
    බැරි විදිහට මේකෙන් කෝඩ් කරනවලු , මන් චෙක් කරල බැලුව මෙ opus Model එක
    මට එපා උනා බන් coding කරන එක මෙකෙ එන අවුට් පුට් එක දැක්කහම,
    මම ටික දවසක් පාවිච්චි කරලා ලිමිට් වෙන නිසා unsubscribe කරා. දැන් පාවිච්චි කරන්නෙ grok
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    304
    274
    63
    ගෙදර
    මම ටික දවසක් පාවිච්චි කරලා ලිමිට් වෙන නිසා unsubscribe කරා. දැන් පාවිච්චි කරන්නෙ grok
    try claude code bro, smoothly wadak kraganna puluwan baya nathuwa hariyata ona de kiuwoth u supiriyata wade karala denwa, opus model eka thamai mata danata set wechcha hondama eka, anith awa ekka baladdi pissu kelinwa sahenna adui, development knoweldge eka thyna kenekta patta wadak krgnna puluwan, saralama de mekai ugen karagnna one wade hriyata uta pahadili karala dunnoth u e widiyata krla dnwa, habai uta imagine krala hadanna kiuwth apita one scope ekata aha anawashaya dewal uma suggest karala hadanwa, ekai uta hariyata kynna one mokakda one kiyala, mama masa ganakin hithala code krla na, krgnna ona de hriyata scope define krla, user story ekka, flows hriyata deela wade krgnnawa, tika kalayak purudu unama easy
     
    • Like
    Reactions: topkollek

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,736
    16,843
    113
    Kottawa
    try claude code bro, smoothly wadak kraganna puluwan baya nathuwa hariyata ona de kiuwoth u supiriyata wade karala denwa, opus model eka thamai mata danata set wechcha hondama eka, anith awa ekka baladdi pissu kelinwa sahenna adui, development knoweldge eka thyna kenekta patta wadak krgnna puluwan, saralama de mekai ugen karagnna one wade hriyata uta pahadili karala dunnoth u e widiyata krla dnwa, habai uta imagine krala hadanna kiuwth apita one scope ekata aha anawashaya dewal uma suggest karala hadanwa, ekai uta hariyata kynna one mokakda one kiyala, mama masa ganakin hithala code krla na, krgnna ona de hriyata scope define krla, user story ekka, flows hriyata deela wade krgnnawa, tika kalayak purudu unama easy

    your ending has started