Clean ශ්‍රී ලංකා නිසා කර්මත්න ශාලාවක් close

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කලින් ආණ්ඩු වල එවුන් දුන්න ඒවා නේ.
     
    Last edited:

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    මෙතන වැරදි කතාවක් කියනවා. ඒ තමයි, එයා හදන නිසා මිනිස්සු ගන්නවා කියන එක. ඇත්තටම වෙන්නේ මිනිස්සු ගන්න නිසා හදනවා,

    ඉල්ලුම නැතුව යයි කියලයි මෙයා මේ වහනවා කියලා පෙන්වන්නේ. එතකොට මෙයාට මේ කොටස් හදන්න අවසරය රජයෙන් තියෙනවා. ඇත්ත, ඒත් මේවා අරගෙන නීතී විරෝධීව හයි කරගෙන යන්න බෑනේ. මේ කෑලි අයින් කරන එකත් නීතිමය තත්ත්වයන් මත මිසක් අනේ මේක කැතයි කියලා අයින් කරනවා නම් වැරදියි.
     
    • Like
    Reactions: senewimala1988

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    දැන් බන් හෙට එක්සත් මල්ශාලා හිමියන්ගේ සංගමේ උන් කිව්වොත් clean sri lanka හින්ද දවසට මැරෙන උන් ගාන අඩු වෙනව අපේ business අඩු වෙනව කියල ඒත් ආන්ඩුවෙන් කරන වැඩේ නතර කරන්ඩ ඕනෙ ද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    අර ගෑණු ටික මූණ වහගන්නවා. පට්ට වේසියෝ ටික. මෙතන වැඩ කරන්නේ කියලා TV එකේ පෙන්නනවට කැමති නැතුව ඇති. අස් කරලා දාන්න තියෙන්නෙ. 🤷‍♂️

    දැන් බන් හෙට එක්සත් මල්ශාලා හිමියන්ගේ සංගමේ උන් කිව්වොත් clean sri lanka හින්ද දවසට මැරෙන උන් ගාන අඩු වෙනව අපේ business අඩු වෙනව කියල ඒත් ආන්ඩුවෙන් කරන වැඩේ නතර කරන්ඩ ඕනෙ ද?
    අඩෝ මෝඩ කතා කියන්න එපා බන්. 🤷‍♂️
    ------ Post added on Jan 9, 2025 at 3:17 PM
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,256
    12,289
    113
    Ohio, USA
    Motor ratha AakGnaa[panathata Anuwa Mey Sarasili Karana Awa thanam...
    Ehenam A Sarasili Hadana Ekath Nikamma Thahanam Wenawaa..
    ANnisa Mey Kanduluwalata watinakamak Denna Giyoth Eta passe Thahanam Wada Karana Hama Ekatama Eda Denna Wenawa..
    Aanduwa Karanne Honda Wadak..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    අර ගෑණු ටික මූණ වහගන්නවා. පට්ට වේසියෝ ටික. මෙතන වැඩ කරන්නේ කියලා TV එකේ පෙන්නනවට කැමති නැතුව ඇති. අස් කරලා දාන්න තියෙන්නෙ. 🤷‍♂️


    අඩෝ මෝඩ කතා කියන්න එපා බන්. 🤷‍♂️
    ------ Post added on Jan 9, 2025 at 3:17 PM
    කැත කතා කියන්ඩෙපා හුත්තො.
    ඇඟ විකුනනවා නෙවෙයිනේ ඒ ගෑනු
     
    • Wow
    Reactions: Candid-B

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    මාලිගාවත්තේ මට්ට පොට් වල එවුන් එහෙනම් වැලලෙන්න එපෑ.... උන් ගේනවා lot පිටින්.... බලපන් ඕක රිවර්ස් වෙන්නේ නැද්ද කියලා
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,832
    1,447
    113
    ගෙදර
    oya kali tika set karata avulak na evata avasara deela thiyenne kiyala media walata kiwve eye news wala.:yes: sun visor set eka ara hulan enna gahana kalla eva avulak na kiyala kiwva ne. eken munta avulak nane..

    government eken ekko approved tike hariyata publish karanna ona.. minissu eka eka eva kiya kiya yanava media walin news danava loku karala. :eek:

    hari theeranayak nathi nisa kadaval walin ganne nathuva athi vikunanna bari wei kiyala
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    කැත කතා කියන්ඩෙපා හුත්තො.
    ඇඟ විකුනනවා නෙවෙයිනේ ඒ ගෑනු
    ඉතින් ඒක තමයි බන් මාත් කියන්නෙ. ඇයි ඒ ගෑනු මූණවහගන්නෙ ? හරියට නිකන් ගණිකා සේවය කරල වගේ උන්. 🤷‍♂️
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    ඔය කෑලි හදන දැනුමෙන් අලුතෙන් එක්ලස් කරලා වාහනයක් හැදුවනම් හොදට Safty තියන ඔයිට වඩා කට්ටියට රස්සා දෙන්න තිබ්බා.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැන් බන් හෙට එක්සත් මල්ශාලා හිමියන්ගේ සංගමේ උන් කිව්වොත් clean sri lanka හින්ද දවසට මැරෙන උන් ගාන අඩු වෙනව අපේ business අඩු වෙනව කියල ඒත් ආන්ඩුවෙන් කරන වැඩේ නතර කරන්ඩ ඕනෙ ද?
    ගොබ්බ කතා කියන්න එපා බන් බුරුවෙක් වගේ හිතන්න පුළුවන් උනා කියලා
    ඌ බඩු විකුණගන්න බෑ ආණ්ඩුවේ තිරණ නිසා
    උඹේ අම්මා ඌ සල්ලි ටික ටික දෙනවා නම් මාසෙට වැඩ කරන එවුන්ට පඩි බේරන්න උ පැක්ටරිය කරගෙන යයි
    මේ පොඩි දේවත් තෙරුම් ගන්න බැරිද බොගේ බූරු මොලේට

    යන්නේ කෙහෛද මල්ලේ පොල් වගේ බුරු ආත්ම නිසා තමා රටට මෙහෙම උනේ