Clean Japan 🗾🇯🇵

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,318
    6,492
    113
    අපේ රටේ හුඟ දෙනෙකුට ඔය ක්ලීන් සංකල්පය නෑ, ජරාකරන්න විතරයි දන්නෙ. බීම කෑන් යෝගට් කප්, අයිස්ක්‍රීම් කොල ඔහේ කාණුවලට දානව, මොන සත්තුද කියල හිතාගන්න බෑ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,714
    12,843
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපේ රටේ හුඟ දෙනෙකුට ඔය ක්ලීන් සංකල්පය නෑ, ජරාකරන්න විතරයි දන්නෙ. බීම කෑන් යෝගට් කප්, අයිස්ක්‍රීම් කොල ඔහේ කාණුවලට දානව, මොන සත්තුද කියල හිතාගන්න බෑ.
    කිලීන් කරන එකා සතෙක් වගේ බලන්නේ මදිවට
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,107
    20,347
    113
    Panadura
    අපේ රටේ හුඟ දෙනෙකුට ඔය ක්ලීන් සංකල්පය නෑ, ජරාකරන්න විතරයි දන්නෙ. බීම කෑන් යෝගට් කප්, අයිස්ක්‍රීම් කොල ඔහේ කාණුවලට දානව, මොන සත්තුද කියල හිතාගන්න බෑ.
    99.9% ම සත්තු බන් පිළිවෙල පිරිසුදුකම කියන දේ දන්නේ නෑ
    අඩුම තරමේ නිදාගත්තු ඇද හදන්න දන්නේ නෑ ඉන්න කාමරේ පිළිවෙලකට තියා ගන්න දන්නේ නෑ
    ඒ දෙක කරන්න බෑ කියන්නේ තව මොනාද බන්
    හැබැයි ඒ උනාට රට හදන්න කයිය
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,322
    2,960
    113
    ඒපේ උන්ට clean කියන එකක් ඇන්ගෙනම එන්නේ නෑ, සංස්කෘතියේ නෑ. වෙන මිනිස්සු ගැන අඩුම තරමේ තමන් ඉන්න පරිසරේ ගැනවත් තැකීමක් නෑ. Suddo ඇවිල්ලා ලංකාව සුද්ද කරන්නේ. එක් වෙන්න ඇති ලංකාවේ උන් උන්ට සුද්දා කියන්නේ.

    අවුරුදු 2500 පම්පෝරිය නම් තියෙනවා කතා කරන්න

     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,318
    6,492
    113
    ඕව ලමයින්ට පොඩි කාලෙ ඉඳලම පුරුදු කරන්න ඕන, ඒ වගේම වැඩිහිටියො ආදර්ශයක් දෙන්න ඕන. ජපානෙ ඒ වගේ කරනව.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,022
    113
    Kuwait-Galle
    Clean Sri Lanka!!!
    1736486253172
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,565
    16,782
    113
    kalu katha sinhalu siripade giyama forces wala unwa daala sudda karawanna one

    budu hamaduruwo hitiyanan munta agasaw denama dammawala geththam/indikatu paane tiyala maruwen maruwata puke arawanawa mun karana sakkili wada walata