Clean Sri lanka එක කෙලවුනා කියමු! 🤔

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    හරි ඊට පස්සෙ උබලා කැමතිද
    බස් වල කන් අඩි පැලෙන්න සින්දු දාගන, බස් එකේ යන උන්ටත් තග දාගන
    පාරේ ඉරි කපන් අනිත් වාහන ගැන කිසි තැකිල්ලක් නැතුව

    හරක් වගේ රේස් යන බස් වීල් පගයලාගේ ලොකුසීන් බලන්න?

    මන් නම් කියන්නෙ ඔය ලැට් එක සුද්ද කරන උන් මොකා උනත් උන්ට ඉඩ දෙන එක හොදයි එක සුද්ද කරන්නෙ සජිත්ද අනුරද නාමල්ද වැඩක් නෑ ඔවුන් සේරම හිටියනෙ එක එක ආන්ඩු වල උන් ඔය වැසිකිලිය සුද්ද කරේ නෑනේ

    පොදු වැසිකිලියක් මතක් කරගනින්කෝ ගූ පිරිච්ච ගදගහන අන්න ඒ වගේ ඔය බස් වීල් පගයලා
    ඕක සුද්ද කරන්න අපිට බෑනෙ! කරන එකෙක්ට ඉඩ දීපල්ලා
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    අපි නම් ඕකුන්ගේ පණු අමාරුව සනීප කරන එකට එකෙන්ම කැමතියි
     
    • Like
    Reactions: Cypress

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ඔය විදිහට යන නූගත් අඩු කුලේ උන් තමා බන් කැමති නැත්තේ ඕව නියාමනය කරනවට.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    රෙද්දේ රෙවෙන්න දෙන්න ඕන ඕකුන්ට
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    බස් වල කන් අඩි පැලෙන්න සින්දු දාගන, බස් එකේ යන උන්ටත් තග දාගන
    පාරේ ඉරි කපන් අනිත් වාහන ගැන කිසි තැකිල්ලක් නැතුව

    හරක් වගේ රේස් යන බස් වීල් පගයලාගේ ලොකුසීන් බලන්න?
    මෙක ක්ලීන් ශ්‍රී ලන්කා නෙමෙ කියල නලින්ද ඔෆිශියලි කිව්වනෙ :baffled: :baffled: :baffled:
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    බස්,ත්‍රී රෝද රථ නීති විරෝධී වැඩ කරනවා නම් ඒකට නීතිය ක්‍රියාත්මක කරන එක හරි කියමුකෝ. දැන් clean SL එකට ඕක අයිතිද නැද්ද?
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    උබට කට්ට දෙද්දිද කිව්වෙ
    තෝ නිව්ස් බලන්නෙ නැථුවද සොන්නයෝ මේව ගැන කතා කරන්නෙ.බලපිය කැබිනට් තීරන මාද්‍ය සාකච්චාව. :lol: :lol: :lol: පොඩි උන් දේසපාලනේ කතා කරද්දි ඔහොම වෙනවා. :baffled::baffled::baffled:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,134
    27,563
    113
    නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී ගොඩේ ගන්කබර ලොරි චැසි බක් පික්කො, ත්‍රයි ලෝක පූට්ටූ පික්කෝ, මලකඩ හීන පික්කෝ 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮 🤮🤮🤮