Clean Sri lanka යනු ගෝටා part 2 වගේ කියලා හැගෙන්නේ මට විතරද??😂😂 #anuragohome

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඒ කියන්නෙ ගෝතයා නරකයි කියලද හොඳයි කියලද?

    බයියො අසරණ වෙච්ච තරමක් 🙈😹
    :ROFLMAO: අපි අසරණ වෙලා වගේ ලගදීම.. පචයා දුවන ගමන් කියාවි නේ :ROFLMAO: