ඕවා ගෙවල් වලින්ම එන්න ඕනි දේවල්. මහ උන් කරන දේවල් තමා බලාගෙන ඉඳලා පොඩි උනුත් කරන්නේ. තමුන් හැදෙන්නේ නැතිව රට හැදෙනකන් බලන් ඉන්න ආතල් ජාතියක් මෙහෙ ඉන්නේ.මේ ලගදි කැන්ඩි ගියා ට්‍රේන් එකෙන්
මිනිස්සු කිසිම ගානක් නැතිව කුණු විසි කරනවා එලියට
මුන්ට හෙන ගහනවද තමන්ගේ කුණු ටික එකතු කරන් බින් එකකට දාන්න
මුන්ට පරිසරය ගැන කිසිම ගානක් නැහැ
ස්කොල වලින් හරියට මුන්ට ඕවා උගන්වන්නේ නැති එකත් ලොකු හේතුවක් මෙහෙ උන්ට හිතලා හැදෙන්න දන්නේ නැහැනේ
meka thamai aththaඕවා ගෙවල් වලින්ම එන්න ඕනි දේවල්. මහ උන් කරන දේවල් තමා බලාගෙන ඉඳලා පොඩි උනුත් කරන්නේ. තමුන් හැදෙන්නේ නැතිව රට හැදෙනකන් බලන් ඉන්න ආතල් ජාතියක් මෙහෙ ඉන්නේ.
ඕවා ගෙවල් වලින්ම එන්න ඕනි දේවල්. මහ උන් කරන දේවල් තමා බලාගෙන ඉඳලා පොඩි උනුත් කරන්නේ. තමුන් හැදෙන්නේ නැතිව රට හැදෙනකන් බලන් ඉන්න ආතල් ජාතියක් මෙහෙ ඉන්නේ.
ඔව් ලොකු ලොකු මගුල් නෙවේ කොලඹයි නුවරයි ටනල් අස්සෙයි පාරවල් දිගටයි හුජ්ජකරන උංට දඩයක් හරි community service හරි දාන්න තරම්වත් උවමනාවක් නැති උං ඉන්නෙ. ඉතින් කොහෙද අනිත් දේවල් කරන්නෙ.ඵහෙම ඵකක් නෑ.ඕක බොරු කථාවක්.රටක නීති තමා හැදෙන්න ඕන..ඔය උඹ කියන පවුල් වල හද්ද ඩොටේ උනුත් වෙන රටකට ගියහම කවදාවත් කොළ කෑල්ලක් වත් බිම දාන්නේ නෑ..garbage bin ඵකක්ම හොයන් ගිහින් දානවා..නැත්නම් දන්නවනේ දඩ කන්න වෙනවා කියලා..
අඩුකුලේ සොන්නලු ගහනය වැඩී ඒකයි හේතුව.මේ ලගදි කැන්ඩි ගියා ට්‍රේන් එකෙන්
මිනිස්සු කිසිම ගානක් නැතිව කුණු විසි කරනවා එලියට
මුන්ට හෙන ගහනවද තමන්ගේ කුණු ටික එකතු කරන් බින් එකකට දාන්න
මුන්ට පරිසරය ගැන කිසිම ගානක් නැහැ
ස්කොල වලින් හරියට මුන්ට ඕවා උගන්වන්නේ නැති එකත් ලොකු හේතුවක් මෙහෙ උන්ට හිතලා හැදෙන්න දන්නේ නැහැනේ

Thats maa boyඅපි නම් පොඩි කාලේ ඉඳන් ටොෆි කොළෙත් bag එකේ දාගෙන ගෙදර ආව.. අපිට අම්මලා පුරුදු කරලා තිබ්බේ එහෙමයි..
bin එකක් දැක්කේ නැත්නම් දැනටත් ඔක්කොම අපේ කුණු ටික car එකේ දාගෙන ගෙදර අරන් ඇවිත් තමයි අයින් කරන්නේ..
කවදාහරි මගේ ළමයෙක්ටත් උගන්නන්නේ එහෙමම තමයි..
clean sri lanka ප#කට නෙවෙයි හැබැයි..