helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    ඕක ගත්තා කියලා නම් බරේ වැටෙන්නෙ නැ බන්. SLT එකේ rs100+tax මාසයක් ගාණේ කැපෙනවා CLIවලට. SLTඅඩූ කුලේ පරයො ගල් යුගේ ඉන්නේ. ඕකුන්ට නොමිලේ CLIදෙන්න පුළුවන් කම තියෙද්දි ගාන කපනවා
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,184
    113
    ඕක ගත්තා කියලා නම් බරේ වැටෙන්නෙ නැ බන්. SLT එකේ rs100+tax මාසයක් ගාණේ කැපෙනවා CLIවලට. SLTඅඩූ කුලේ පරයො ගල් යුගේ ඉන්නේ. ඕකුන්ට නොමිලේ CLIදෙන්න පුළුවන් කම තියෙද්දි ගාන කපනවා
    අලුත් අයට ප්රී නේද, අපෙත් 50 බිලට වැටෙනව ඇති වැඩකුත නෑ ඒ දවස්වල ඕව ප්‍රිමියම් ඔප්ෂන් නෙ 😏 බට් 100වෙන්න බෑ