Dec 22, 2008
1,080
3
0
CyberSpace!!!
Guyz mama meke sinhalen liyanne affiliate pro.. wala inne ewunta sinhala kiyawanne/Be.unata puluwannam ape account ban wenewa/

mama ads wala click karanne group ekek hadanne hituwa.mokada me dawaswala apita visitors la ganne amrui.api huga denek ta websites hari blogs hari thiyenewa.eke thiyene ads wala click karala ekema comments dannawa "job done" wage words danwa.Affiliate programmes wala inne babuda owa therun ganne bari??
Kohomahari ape me club eketa join wenne onema ekken kata puluwan/habai sinhala hodin dengena inne one.hemawele ogollo kage hari blog ekeka hari ,website ekeka hari ads wala click karala ewara wuna me thread eketa gihilla."wade kala kiylala danne.Ethekota anik ewunoth ads wala click karawi.hemewelema active kattiyege ads wala click karanne.eke sites ekeka thiyene ads 10 wada click karanne epa.Hema click ekekedima 20s time gap ekak thiyanne.ads wala thawa click karannawanam ip eke change wenne one.otherwise un apiwa ban karai.Mama eexternal site ekeka thread eke links danwa.Ethread eke introduction section eke gihilla oyage site eke introduce karanne.click karata passe un oyage thread eke ''wade kara kiyala dai''.

so hurry up and join it.It will take much time to read it ,,,,,,but read it as it will be much beneficial for u all!!

herez the thread----------------Click Here!!!
 

djanuradhaxxx

Member
Mar 9, 2009
11,334
20
0
7° 3'13.75"N 80°31'44.46"E
ape dragon d fit eke adahas!!!!!!
uputaganima diary-of-dragond.blogspot

ඇඩ්සෙන්ස් ලට හෙන ගහපියව්

DragonD විසින් ලියන ලදී.
ඉන්ටනෙට් මනි , මොන බොරුවක්ද ? කොහොමද විජය පරිගනක පත්තරෙ හෙම යන්නෙ , හප්පා , මාසෙකට රුපියල් 30 000 කට වඩා සොයන්න , උන්ගෙ කෝස් එක කරන්න ලු. මොන බොරුද ?



මම බ්ලොග්ස් 22 ක් කරනවා ! 22 ක් ! එක සයිට් එකක් කරනවා. හැබැයි තාම හිඟන්නා. ඉස්සෙල්ලාම මම මාර මාර වැඩ කලා. මම ඇඩ්සෙන්ස් ගැන මුලින්ම දැන ගත්ත කාලෙ ලොකු ප්ලෑන් එකක් ගහුවා. එක මෙහෙමයි , ඉස්සෙල්ලාම මම මගෙ ඇඩ්ස් ගොඩක් ක්ලික් කරල ලක්ශයක් විතර හොයා ගන්නවා. ඒට පස්සෙ මම කොල්ලො ටිකක් හයර් කරල උන්ටත් කියනව ඇඩ්ස් ක්ලික් කරන්න කියල. ඔහොම ටික කාලයක් යනකොට මම තව කොම්පියුටර් 10 ක් විතර ගන්නවා.
ඒට පස්සෙ මම ඕව මගෙ කාමරෙ තියාගෙන අපෙ කොල්ලන්ට ජොබ්ස් දෙනව මගෙ ඇඩ්ස් ක්ලික් කරන්න. ඔහොම ටික කාලයක් යනකොට මට මගෙම කොම්පැනි එකකුත් දාගන්න පුලුවන් වෙයි. ඒට පස්සෙ මම පොර. අපි හැමදාම මාසෙකට පාරක් කොම්පනියෙ කට්ටිය එකතු වෙලා පාටියක් දානවා. ඒට පස්සෙ සැපෙන් සතුටින් ජීවත් වෙනව කියල.

ඇඩ්සෙන්ස් ලගෙ හැටියි නීති රීති හෙම දැන ගත්තට පස්සෙ මට ඇඬුනා. හපොයි. අයෙත් අර හිටපු එකාම උනා. ඒත් කමක් නෑ. මම මාසෙකට 50 000 ක් හොයනව කියල මම කැෆෙ වලට රින්ගල මගෙ ඇඩ්ස් ක්ලික් කර ගත්තා , එලකිරි වෙබ් අඩවියෙ තොග පිටින් ස්පෑම් කලා , මගෙ ෆෝන් එකෙන් ගිහින් ක්ලික් කලා , යාලුවන්ට කරන්න කිව්ව. ඔහොම 15 $ හොයා ගතතා.

ඒත් එක දවසක් බලනකොට මගෙ ඇඩ්සෙන්ස් අකවුන්ට් එකයි , මගෙ ඊ මේල් ඇඩ්‍රස් එකයි , බ්ලොග්ස් ටිකයි , ගූගල් සයිට් ටිකයි අනතුරු හැඟවීමක් නැතිවම බෑන් කරලා..

ඒත් කාලෙකට පස්සෙ මම ආයෙත් බ්ලොග්ස් ගැහුව , ඇඩ්‍රස් හදා ගත්තා. ඇඩ්සෙන්ස් ගිනුමකුත් හදා ගත්තා. ( මේ පාර හැදුවෙ අම්මගෙ නමින් , වෙන ගෙදරක ඇඩ්‍රස් එකට ). මම සාමාන්‍යෙන් ඔය කචල් යන්න පුලුවන් ගිනුම් කවදාවත් මගෙ නමින් හදන්නෙ නෑ.

ඔන්න දැන් නම් මම සදාරනව සල්ලි හොයනව. ඔව් , දැන් මාස හයකටම ම මම 11 $ ම හොයල තියෙනව. ඕක කෑශ් අවුට් කරල මම හමර් එකක් අරන් කොලඹින් ගේකුත් ගන්න ඉන්නෙ. නොදකින් විතරක් !

මම ගිය මාසෙ මට ආපු ගාන බැලුවම 0.96 $. ඒ ක්ලික්ස් 61 කට. අහෝ. එකකට 0.01 ටත් අඩුවෙන්.

මට එපා උනා. දැන් මම ඇඩ්සෙන්ස් කරන්නෙ නෑ. එලකිරි එකෙ GTRZ අය්යයි , බයිස්කොප් සින්හලෙන් වෙබ් අඩවිය කරන පොතෙ ගුරා අය්යයි වගෙ මාත් ඇඩ්ස් නොදා රෙස්පෙක්ට් පිට සය්ට් කරනවා.දැන් ඉතින් එහෙමවත් හිතල හිත හදා ගන්නවා. මේව ඇවිල්ලා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන.අපි ඔව්ට නැමෙන්නෙ මොකටද ?

හෙන ගහපියව් ඇඩ්සෙන්ස් යක්කුන්ට............


http://diary-of-dragond.blogspot.com/2009/06/blog-post_864.html