Clickbank Account හදන්න දෙන්නේ නෑ මචංලා Clickbank Account එකක් හදද්දි "Thank you for your interest in ClickBank! Unfortunately, we cannot offer you an account at this time.". කියලා එනවා. මොකද කරන්න ඔනේ. දැන් ලංකාවට Support නැද්ද?