negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    ක්ලික්බෑන්ක් කරන උන් පොඩ්ඩක් කියපන්
    එකෙන් එවන චෙක්ස් ලන්කාවෙ මාරු කරන්න පුලුවන්ද
    කියල :sorry:
    මට එකෙක් කිව්ව බැන්කු ලොකු සීන් දානව කියල :angry:
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    බැංකු හුයන්නලට එහෙම කරන්ඩ පුලුවන්ද
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    thx ban

    thax ban

    thx

    ම්ප්
    thank u

    awlak na

    බැංකු හුයන්නලට එහෙම කරන්ඩ පුලුවන්ද

    maru karanna ba kiyanawalu ban

    danne naha ban .. ptc ekak neda ???
    na ban

    thanks
     
    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    AFAIK You can not encash foreign checks over the counter. You need to deposit it to your account. Then the bank will send it to the foreign bank for clearance, it can take a month or so to get the money realised into your account (same as Adsense checks). By the way I had never had clickbank checks.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,234
    4,030
    113
    AFAIK You can not encash foreign checks over the counter. You need to deposit it to your account. Then the bank will send it to the foreign bank for clearance, it can take a month or so to get the money realised into your account (same as Adsense checks). By the way I had never had clickbank checks.

    fuk :sorry::sorry:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මට එකෙක් කිව්ව බැන්කු ලොකු සීන් දානව කියල :angry:
    ඉරිසියාකාර පර බල්ලෝ එහෙම තමා
    කැමති නැහැ තව එකෙක් ගොඩ යනවට :lol:

    රට චෙක් වලට කොහොමත් එවලේ සල්ලි දෙන්නෙ නැහැ
    චෙක් එක ඇත්තද බලන්න උන් එහෙන් අහලා තමා සල්ලි දෙන්නෙ :)
     
    Last edited: