Climate change | දේශගුණික විපර්යාස

Natsu_Drag001

Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    කස්ටියට මතකද Heat-Wave එකක් ඇවිල්ල Canada & US වල affect වෙච්ච විදිය. දැනට වාර්තා විදියට 800+ deaths.
    https://bc.ctvnews.ca/number-of-dea...-s-heat-wave-up-to-808-coroners-say-1.5512723

    මේ දැන් Europe වල තත්වය 150+ deaths and counting ගOවතුර නිසා. දශක ගානකින් Europe වල මෙහෙම සීන් එකක් වෙලා නෑ

    මේ යනවිදියට මොනා වෙයිද ඉස්සරහට. Film වල තියෙන සීන් ඇත්තටම වෙන line එකක් යන්නේ. Global Warming nisa එන්ඩ් ඔෆ් මිනිස්සුස් වෙයි වගේ :no:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,195
    31,926

    end wena eka hondai ban. hitiya kiyalath wadak nahane dan.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    සොබාදහමේ තියෙන සමතුලිතතාවය මිනිස්සු විනාස කරලා ඉවරයි. ඒකේ ප්‍රතිපල තමයි දැන් බුක්ති විදින්නේ
    Covid නිසා ආයෙත් Balance එක ඇති වෙනවා වගේ...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සොබාදහමේ තියෙන සමතුලිතතාවය මිනිස්සු විනාස කරලා ඉවරයි. ඒකේ ප්‍රතිපල තමයි දැන් බුක්ති විදින්නේ
    ඉස්සරහට බලපෑම තව වැඩිවෙයි..