කස්ටියට මතකද Heat-Wave එකක් ඇවිල්ල Canada & US වල affect වෙච්ච විදිය. දැනට වාර්තා විදියට 800+ deaths.
https://bc.ctvnews.ca/number-of-dea...-s-heat-wave-up-to-808-coroners-say-1.5512723
මේ දැන් Europe වල තත්වය 150+ deaths and counting ගOවතුර නිසා. දශක ගානකින් Europe වල මෙහෙම සීන් එකක් වෙලා නෑ
මේ යනවිදියට මොනා වෙයිද ඉස්සරහට. Film වල තියෙන සීන් ඇත්තටම වෙන line එකක් යන්නේ. Global Warming nisa එන්ඩ් ඔෆ් මිනිස්සුස් වෙයි වගේ