සිංහලු මේ sub woofer එක හොඳද?

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,388
    6,553
    113
    දමින්ද ඕක connect කරන්නේ PC එකට නං optical වැඩක් නැහැනේ.
    Optical in කරාම ඔය set එකේ තියන DAC එක තමයී use වෙන්නේ.
    optical out එකක් තියනවනම් DAC bypass කරලනෙ හදන්නෙ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,463
    8,613
    113
    Galaha
    මේක මරු මම යූස් කරන්නෙ මේකක් සෑහෙන බර ගානක් නම් උනා. ඒත් මම සල්ලි කියල බැලුවෙ නෑ ගත්තා. උඹලට කොහෙන්ද මේවා.
    images
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,367
    1
    101,229
    113
    34
    Kalutara
    මේක මරු මම යූස් කරන්නෙ මේකක් සෑහෙන බර ගානක් නම් උනා. ඒත් මම සල්ලි කියල බැලුවෙ නෑ ගත්තා. උඹලට කොහෙන්ද මේවා.
    images

    2000 කැල්ලක්..

    මා ගාව තියෙන්නෙ නම් Creative inspire T6300 5.1
    2012 ගත්ත එකක්
    තාම වැඩ
    ඒ කාලෙ ගත්තෙ 12ට වගේ
    මගේ එකත් Genius 5.1 එකක් බන්. ඒ කාලේ 5500ද කොහෙද ගත්තේ. 2010 වගේ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,463
    8,613
    113
    Galaha
    2000 කැල්ලක්..
    1500ට ගත්තෙ. මගේ මයික්‍රොලැබ් 2.1 සබ් එකක් තිබුනා 2008 රුපිටල් 3500ට ගත්තෙ. අවුරුදු 10ක් 12ක්ම තිබුන මගේ ගාව. පස්සෙ යාලුවෙක්ට දුන්නා. හොඳටම තිබුන දෙනකොටත්.
     
    • Love
    Reactions: Heshan Daminda

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,553
    113
    hari ban ithin sub eke amp ekata denna kalin oya optical eken ena signal eka ayeth analog karanna onane. ekata sub eke DAC ekak thiyanwa
    ඔව් ඒක අනිවාර්යයෙන්ම වෙනව, මොකද ස්පීකර් කෝන් එක හොලවන්න විදුලි තරංග ඕන. නමුත් පුලුවන් තරම් ඩිජිටල් ක්‍රමයටම යන එක තමයි අමතර ගෝෂාවන් අඩුකරගන්න තියන ක්‍රමය, ඒක සාර්ථක නිසානෙ ඔහොම හදන්නෙ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,236
    530
    113
    Ratnapura
    Micro Lab 5.1 ekak use kala sahenna kalm sounds nam maru.. wire goda vadi nisa vikunuva 10 kata da koheda ? Ita passe creative 2.1 ekak gaththa eka nam vadi kal use kale naa.. Dan thiyenne henam gon hena size poll type speeker 2 k melo rahak naa.. 75 katada koheda gaththe. eka kiyakata hari dila podi ekak aye ganna oni.
    Meka original micro lab da ?
    Mini with mic

    issara mekak hewwa eth ganna stock thibune naa e nisa thama creative eka gaththe
    Micro Lab FC 2.1

    mita awrudu 15 kata vithara kalin micro lab and creative pissuvak thibunee
     
    Creative ගත්ත මොඩ්ල් එක මොකක්ද?