සිංහලු මේ sub woofer එක හොඳද?

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,388
    6,553
    113
    මම tv එකට ගහල තියෙන්නෙ 625 optical හරහ, phone, computer වුනත් connect කරනව අවශ්‍ය වෙලාවට quality sound එකක් තියනව. class D amplifier 400w 200 rms. සමහරුන්ට මේකෙ බේස් වැඩියි කියනව ඒක ඉතින් අඩු කරන්න පුළුවන්, hize අඩු ගතියක් තියනව ඒක ප්ලේ කරන උපකරණයෙන් වැඩිකරගන්න පුළුවන්. මේකෙන් එන බේස් එක රියල් බේස් එකක්.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,367
    1
    101,229
    113
    34
    Kalutara

    මොකක්ද බන් ඔප්ටිකල් ඉන්පුට් එකේ වාසිය?
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,553
    113
    මොකක්ද බන් ඔප්ටිකල් ඉන්පුට් එකේ වාසිය?
    clarity, විදුලිය මගින් ඇතිවන විවිධ බාධා ground loop issue හා ශබ්ද මෙකට බලපාන්නෑ ,pure digital to digital transfer, conversion නෑ. ඒක නිසා copper cable එකකට වඩා පිරිසිදුයි.
     
    Last edited:

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,465
    2,093
    113
    clarity, විදුලිය මගින් ඇතිවන විවිධ බාධා ground loop issue හා ශබ්ද මෙකට බලපාන්නෑ ,pure digital to digital transfer, conversion නෑ. ඒක නිසා copper cable එකකට වඩා පිරිසිදුයි.
    දමින්ද ඕක connect කරන්නේ PC එකට නං optical වැඩක් නැහැනේ.
    Optical in කරාම ඔය set එකේ තියන DAC එක තමයී use වෙන්නේ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,143
    54,888
    113
    Colombo
    ඕවගේ බේස් විතරයි බන්
    Edifier R1280DBS එකයි T5 සබ් එකයි ගනින්.
    සබ් එක නැතුව උනත් අවුලක් නැ. Sounds පට්ට clarity. මම ලග තිබ්බ Logitec 523. බේස් විතරයි. Quality එකක් නැ
    ලංකාවෙ උන්ට ඕනෙ බේස් විතරයි.ඕව අරන් ජොතිපාලගෙ සින්දු අහන්නෙ.
     
    blackslash

    Active member
  • Jun 13, 2008
    376
    135
    43
    50.7000° S, 166.0833° E
    ගණන් වැඩි එකේ වෙනස Optical input තියෙනවා. නැත්තන් දෙකම එකයි. මේ දෙකම 2010 ආපු මොඩ්ල්. මේ දෙක නැත්තන් මේ ගානට වෙන හොඳ එකක් තියේද? 🤔

    nYDLHuo.png

    37vOp0e.png
    Mae ata magala mechara ganan da bun lankawae?
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,305
    4,661
    113
    12ta thibba microlab dan 35.000 anika tyena ewwa bluetooth witharai.

    MD computers
    happa ehemada. uddamanaya wela :lol: . sound depends on what you expect. logitech is shape but 50k watin na. microlab speakers arnt great but they become great if you have a sound proof room. or just fix 2 good speakers to sub . creative pebble is also shape.
    nattan itin highend edifer wage ganna oni, but no point plugging it to normal motherboard or laptop. need a sounblaster card or external DAC
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,367
    1
    101,229
    113
    34
    Kalutara
    happa ehemada. uddamanaya wela :lol: . sound depends on what you expect. logitech is shape but 50k watin na. microlab speakers arnt great but they become great if you have a sound proof room. or just fix 2 good speakers to sub . creative pebble is also shape.
    nattan itin highend edifer wage ganna oni, but no point plugging it to normal motherboard or laptop. need a sounblaster card or external DAC

    Mono hearing tyagena Edifier yana eka therumak na kiyalai chata japata kiynne. 🥴
     
    • Love
    • Like
    Reactions: NRTG and mayadmax

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,433
    1
    17,195
    113
    −273.15°C
    Mono hearing tyagena Edifier yana eka therumak na kiyalai chata japata kiynne. 🥴
    "ඔයාට කන් දෙකක් වෙන්න මම කැමතියි ආඩම්බරකාරයෝ!
    මගේ දෙකයි, ඔයාගේ එකයි. ඔක්කොම කන් තුනයි."

    - ආරාමේ ඇන්ටි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,367
    1
    101,229
    113
    34
    Kalutara
    Samsung HW-B550
    Meka koomai????
    soundbar ගැන නොදනී.

    මට නම් හොඳයි
    Z625 දෙකක් තියෙනවා මම ගාව එකක් PC එකට අනික TV එකට සෙට් කරලා තියෙන්නේ

    උඹ ගත්තේ කීයද? කොහෙන්ද?
     
    • Like
    Reactions: NRTG