close circle එක කියලා කියන්නෙ මොකට ද? එකට ඉන්න gang එකක් ද? එකිනෙකා individually දන්නේ නැති එකිනෙකාගෙන් ස්වායත්ත ව උබේ විතරක් close friend උනු පිරිසකට ද?