Cloud වලාකුල් අප්ලෝඩ්

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Cloud වලාකුල් අප්ලෝඩ්

    ඉතින් හා හා පුරා කියල ෆයිබර් කනෙක්ෂන් එකක් ලබා ගන්න හැකි උනා අද

    8637292948.png

    අප්ලෝඩ් ස්පීඩ් එකත් සැහෙන තියෙන නිසා ඩේට ගිගාබයිට් 90 විතර අප්ලොඩ් පැත්තට ඉතුරු වෙන නිසා හිතුව අවශ්‍ය කරන පොටෝ වීඩියෝ ෆයිල් ටිකක් කල්වුඩ් එකකට අප් කරනවා කියල

    ඉතින් දන්නා අය කියනකො බලන්න තම තමන් පාවිචිචි කරන කල්වුඩ් ස්ටෝරෙජ එක මොකක්ද මොනාද වාසි අවාසි ඉඩ කොච්චර තියෙනවද කියල

    මාසෙට පොඩි ගානක් ගෙවන්න උනත් කමක් නැ

    මම නම් පාවිච්චි කලේ මෙගා මුල මාසේ ගිගා 50 ලැබෙනවා එත් ලයිෆ් ටයිම් ලැබෙන්නේ 15 ගිගා ඉතින් එක මදි වගේ හොදටම

    පුළුවන් අය කොටගෙන යන්න බලන්න
     
    • Like
    Reactions: madbrucelee

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Mega walata aye kela wei da? :dull:

    නැ නේද උන් එන්ක්රිප්ෂන් පාවිච්චි කරනවනේ උන් කියන්නේ උන් වත් දන්නේ නැ යුසර මොනවා බැකප් කරනවද කියල රිපෝට් ආවොත් ඒ අකවුන්ට් එක මකනවා එච්චරයි
    සේව් වෙලා තියෙන ෆයිල් මොනාද කියල කවුරුත් දන්නේ නැ :yes:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    නැ නේද උන් එන්ක්රිප්ෂන් පාවිච්චි කරනවනේ උන් කියන්නේ උන් වත් දන්නේ නැ යුසර මොනවා බැකප් කරනවද කියල රිපෝට් ආවොත් ඒ අකවුන්ට් එක මකනවා එච්චරයි
    සේව් වෙලා තියෙන ෆයිල් මොනාද කියල කවුරුත් දන්නේ නැ :yes:

    Na oya megaupload ekama neda Mega kiyala awe.. kalin shutdown karane eka.. :dull:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ගූගල් 100gb අවුරුද්දටම 3050 ඒකත් මදි නම් 2TB 15250 අවුරුද්දටම
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Na oya megaupload ekama neda Mega kiyala awe.. kalin shutdown karane eka.. :dull:

    ow ekama owner tamai

    google cloud 200$ credit free ganna puluwan ne

    ade ehemada bun ea kohomada ganne

    ගූගල් 100gb අවුරුද්දටම 3050 ඒකත් මදි නම් 2TB 15250 අවුරුද්දටම

    ow 100GB madi wage neda bun aduma 500 wat tibot neda
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මං නං කරලා තියෙන්නේ ගූගල් අකවුන්ට් පහක් විතර හදලා ඒවගෙ ඩ්‍රයිව් ෂෙයා කරලා තියනවා එකකට. උඹටනං මදිවෙයි. මං ඉතිං ගොඩක් අප්ලෝඩ් නොකරන හින්දා මට ඇති.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මං නං කරලා තියෙන්නේ ගූගල් අකවුන්ට් පහක් විතර හදලා ඒවගෙ ඩ්‍රයිව් ෂෙයා කරලා තියනවා එකකට. උඹටනං මදිවෙයි. මං ඉතිං ගොඩක් අප්ලෝඩ් නොකරන හින්දා මට ඇති.

    ow eka hari mamat ohoma use karanwa eth machan eka mala karadarai ne
    arake meke hoyanna giyama