Cloud වලාකුල් අප්ලෝඩ්
ඉතින් හා හා පුරා කියල ෆයිබර් කනෙක්ෂන් එකක් ලබා ගන්න හැකි උනා අද
අප්ලෝඩ් ස්පීඩ් එකත් සැහෙන තියෙන නිසා ඩේට ගිගාබයිට් 90 විතර අප්ලොඩ් පැත්තට ඉතුරු වෙන නිසා හිතුව අවශ්‍ය කරන පොටෝ වීඩියෝ ෆයිල් ටිකක් කල්වුඩ් එකකට අප් කරනවා කියල
ඉතින් දන්නා අය කියනකො බලන්න තම තමන් පාවිචිචි කරන කල්වුඩ් ස්ටෝරෙජ එක මොකක්ද මොනාද වාසි අවාසි ඉඩ කොච්චර තියෙනවද කියල
මාසෙට පොඩි ගානක් ගෙවන්න උනත් කමක් නැ
මම නම් පාවිච්චි කලේ මෙගා මුල මාසේ ගිගා 50 ලැබෙනවා එත් ලයිෆ් ටයිම් ලැබෙන්නේ 15 ගිගා ඉතින් එක මදි වගේ හොදටම
පුළුවන් අය කොටගෙන යන්න බලන්න