Cloud ස්පේස් වලට රැවටුණා

indika250

Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    මචන් අපේ ඔෆිස් එකේ ඩයල් එකකට කෙලවෙලා . මේ දැන් ඌ කෝල් කරා. මු දැනට අවුරුද්දකට විතර කලින් Free දෙන 1 TB Cloud Space එකක් අරන්. උගේ ඔෆිස් එකෙයි ඩොකියුමන්ට්ස් සහ උගේ වෙඩින් ෆොටෝස් වීඩියෝ ඔක්කොම ඒ Cloud එකේ දාල තියන් ඉඳලා. උගේ Local Computer එකේ තියාගෙන නැහැ.

    ඔන්න අද උදේ කෙල වෙලාලු. ඩොමේන් එකත් පාර්ක් කරලා මැසේජ් එකක් දාල ලු. තවදුරටත් අපගේ ක්ලවුඩ් සේවාව ක්රියාත්ම නොවේ කියල. දැන් අරු අඩනවා. උට හිකිලම ගිහින්. ඔක්කොම ඉවරයි නේ.

    ඔයවගේ Cloud Space වල දාන එක හෙනම රිස්කි.

    හොදම Cloud Space තමයි Dropbox , Amazon Cloud , GDrive වගේ ඒවා. මේවගේ ඒවා හැරෙන්න කවදාවත් නොදන්නා ඒවාට යන්න හොඳ නැහැ.
    rs 1000 1500 wiyadam karala pen akak gattanum kisi aulak na
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ග්‍රහ මාරුව කලින් වැඩකරන්න පටන් අරන් වගේ.හොඳයි හොදයි.හැබැයි පුතේ එක උපදේසයක් දෙන්නම්,තමන්ට පාලනය කරන්න බැරි දේවල් රෙකමන්ඩ් කරන්න යන්න එපා.
     
    • Like
    Reactions: NRTG

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    This is correct.
    Especially if you purchase Edu emails from eBay, and they allow you to use the 1 tb student storage. Microsoft and Google each provide that. Then again, all the files get disappear with the accounts when they find out that the Edu domain is not only used by students but also selling email accounts to public users.
    How do they sell them in mass scale?