Cloud BitCoin Mining Best & Trusted Site

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මූ විඩ්ඩ්‍රෝ කරලා නැති එක‍ෙක් . රිෆල්ලාග‍ෙන් ගාන කපාගන්න ට්‍රයි කරලා තිය‍ෙන්න‍ේ ...

    :yes::yes::lol:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    උන් උඹට ඔය නිකම් දෙන 10KHට කවදාවත් ගෙවන්නෙ නැහැ බන්
    උන් උබට සල්ලි ගෙවන්න නම් උබගේ ලින්ක් එකෙන් ආපු කෙනෙක් බයි කරන්න ඕන
    නැත්තම් උඹට සල්ලි ලැබෙන්නෙ නැහැ :)

    ඉතින් කවුද බන් නිකම් දෙන එකෙන් එනකම් බලන් ඉන්නේ. මන් invest කරලා ප්‍රොෆිට් කරන්නේ.
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    උඹ විත්ඩ‍්‍රෝ කරන්න බලපන්ක‍ෝ . එතක‍ොට ඔහම එකක් කියයි ...:lol::lol::lol::lol::lol::lol: අයිය‍ෝ සල්ලි ...

    මූ විඩ්ඩ්‍රෝ කරලා නැති එක‍ෙක් . රිෆල්ලාග‍ෙන් ගාන කපාගන්න ට්‍රයි කරලා තිය‍ෙන්න‍ේ ...

    උබට කැමති නම් කරපන් නැත්තම් දන්නැති රෙද්දවල් කියවන් නැතුව ඉඳපන්.
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    Is that mean? now you getting profit after every 24 hours like they said. :oo:

    mama hithanne withdraw proof damma nam hari machan oyata referal lat innawada kiyalath danna mama kiyanne invest karapu aya etakota okkotama pahadiline :yes:
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    මචං මේක සුවර් නේද ? සල්ලි අපහු ගන්න අව්ලක් නැනේ ? එහෙමනම් මම උබේ ලින්ක් එක පාවිච්චි කරලා අකවුන්ට් එකක් හදන්නම් . සල්ලි 300$ වගේ දානවා. පොඩ්ඩක් කියපන් bitcoin wallet address එකක් හදන්නේ කොහොමද සහ කොහොමද අපහු සල්ලි ගන්නේ කියලා
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    මචං මේක සුවර් නේද ? සල්ලි අපහු ගන්න අව්ලක් නැනේ ? එහෙමනම් මම උබේ ලින්ක් එක පාවිච්චි කරලා අකවුන්ට් එකක් හදන්නම් . සල්ලි 300$ වගේ දානවා. පොඩ්ඩක් කියපන් bitcoin wallet address එකක් හදන්නේ කොහොමද සහ කොහොමද අපහු සල්ලි ගන්නේ කියලා

    machan owa karanepa. oya site wadi kal thiyene na.. salli nathi wela adanepa.. menna meka kiyawana

    https://www.blackhatworld.com/seo/legit-bitcoin-mining-website-list.888902/
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    කව්රු හරිද කවුරු වැරදිද කියලා හිතා ගන්න බැ මම crypto වලට අලුත් තවම cex account එකේ card එක verifiy කරගෙනත් නැ ඊට කලින් පොඩ්ඩක් මේක ගැන හොයලා බලනවා එත් දන්නා කට්ටිය අපෙන් එව්වා හන්ගන්වද කියලා මට හිතා ගන්න බැ අපි අදුරේ අතපත ගානවා හැමෝම තමන්ගේ වාසියට අනිකාව බිමටම ඇදලා දන්වා තමන්ගේ වාසියට එක සිංහලයන්ගේ හැටියක් කියා මට සිතුනි කව්රු හරි අනුන්ට වල කපන්නේ නැති කෙනෙක් ඉන්නවනම් අලුතෙන් අපි වගේ සහ ඉන්න අයට දැනගන්න හරි මාර්ගයක් කියලා කිරියේ නුලක් අමුණනවනම් සැහෙන්න වටිනවා.
     
    Last edited:

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    https://www.google.lk/search?q=micr...UICygC&biw=1280&bih=918#imgrc=390OlQZpV4CBoM:

    මේ පොඩි කොල්ලා google එකේ තියෙන ෆොටෝස් එකක් අරගෙන අපිට proof කියලා පෙන්නලා තියෙන්නේ ඇයි වෙ$*ගේ පුතෝ මෙහෙම ලංකාවේ උන්ව මුලාවේ දාලා උබ ගොඩ යන්න හදන්නේ
    [/QUOTE]
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    https://www.google.lk/search?q=micr...UICygC&biw=1280&bih=918#imgrc=390OlQZpV4CBoM:

    මේ පොඩි කොල්ලා google එකේ තියෙන ෆොටෝස් එකක් අරගෙන අපිට proof කියලා පෙන්නලා තියෙන්නේ ඇයි වෙ$*ගේ පුතෝ මෙහෙම ලංකාවේ උන්ව මුලාවේ දාලා උබ ගොඩ යන්න හදන්නේ

    http://imgur.com/pRMS6my

    පොන්න වේසිගේ පුතෝ මම තමා ඕක imgur එකට අප්ලෝඩ් කරේ. beermoneyforum එකේ බලපන් පොන්නයෝ. දෙයක් දැනගෙන කතා කරපන් ලොඳ කැරි වේසිගේ පුතෝ. තොපි වගේ උන්ට අද ඊයේ internet හම්බුනාම ඔහොම තමා.
     
    Last edited:

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    http://imgur.com/pRMS6my

    පොන්න වේසිගේ පුතෝ මම තමා ඕක imgur එකට අප්ලෝඩ් කරේ. beermoneyforum එකේ බලපන් පොන්නයෝ. දෙයක් දැනගෙන කතා කරපන් ලොඳ කැරි වේසිගේ පුතෝ. තොපි වගේ උන්ට අද ඊයේ internet හම්බුනාම ඔහොම තමා.

    ane playan ponnayo wena ekek dala tiyene 6 day ago uba enwada hutto ape unwa rawatanna
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    පොඩි කොල්ලෝ ඔයාගේ බොරුව අතේ පත්තු උනා , ඔයාගේ රෙෆරල් ලින්ක් එකයි ඔයා දැන් ඔයා කියල කියන screen shot එක දාපු original කෙනාගේ රෙෆරල් එකයි දෙකක් .

    ඇයි බන් මෙහෙම බොරු කරන්නේ
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    පොඩි කොල්ලෝ ඔයාගේ බොරුව අතේ පත්තු උනා , ඔයාගේ රෙෆරල් ලින්ක් එකයි ඔයා දැන් ඔයා කියල කියන screen shot එක දාපු original කෙනාගේ රෙෆරල් එකයි දෙකක් .

    ඇයි බන් මෙහෙම බොරු කරන්නේ

    ow bn muge ref id eka 63942
    ara orginal post eke id eka ref=589

    mu hithuwe api ada iye internet apu un kiyala ane yako boru karala thwa kiywanath enwa​
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    ලංකාව කවදාවත් හැදෙන්නේ නැත්තේ තමන්ගැන විතරක් හිතන හොරු නිසා ,

    DUSHBUSH උබ හොඳ වෙලාවට දැක්කේ
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    ලංකාව කවදාවත් හැදෙන්නේ නැත්තේ තමන්ගැන විතරක් හිතන හොරු නිසා ,

    DUSHBUSH උබ හොඳ වෙලාවට දැක්කේ

    hmm uba mekata $300 danwa kiyala tiba nisa ubata ikmnata mama pm ekkuth danma