Cloud BitCoin Mining Best & Trusted Site

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    bitcoin mining කරන අයට වැදගත් වෙයි කියලා දැම්මේ. මාසෙට 120$ ක් invest කරන්න පුලුවන් නම් ඔයාලට 1000KH/s පවර් එකක් ලැබෙනවා. කිසිම මහන්සියක් නැතුව profit එක 360$ ක් ගන්න පුලුවන්.

    oE1wcxO.png


    බය වෙන්න දෙයක් නෑ මේක trusted සයිට් එකක්. minimum payout එක 1$ යි. එ් නිසා daily profit එක උනත් ගන්න පුලුවන්. register වෙද්දි ඔයාලට නිකන්ම 10KH/s ලැබෙනවා. ඒ නිසා නිකන් උනත් profit එකක් එනවා ඔයාලට.
    1st week එකේම මන් මගේ investment එක cover කරා :love:

    https://goo.gl/9fW6iW

    මගේ රෙෆ් ලින්ක් එක දීලා තියෙන්නේ. උදව්වක් විදියට ඒකෙන් register වෙන්න පුලුවන් නම්.
     
    Last edited:
    • Like
    Reactions: deestheman

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Sign up and get 10 KH/s for free

    මුලින් ශතයක්වත් නොලැබී ඉන්වෙස්ට් කරන්න බයයි බන්
    මුලින් නිකම් ලැබෙන එකෙන් අඩුම $1ක් උන් ගෙවනවා නම් විස්වාස කරන්න පුලුවන් ටිකක් හරි :)
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Sign up and get 10 KH/s for free

    මුලින් ශතයක්වත් නොලැබී ඉන්වෙස්ට් කරන්න බයයි බන්
    මුලින් නිකම් ලැබෙන එකෙන් අඩුම $1ක් උන් ගෙවනවා නම් විස්වාස කරන්න පුලුවන් ටිකක් හරි :)

    ඔව් මචන් එහෙම සැකයි වගේ නම් මුලින්ම register වෙලා බලන්න. free 10KH/s පවර් එකක් දෙනවා. සති 2 න් වගේ payout කරලා බලන්න. :)
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    තෑන්ක්ස් මචන්. minimum 6$ invest කරන්න පුලුවන්. 6$ ට profit එක 18$ එනවා. :)
    Wade wena widiha poddak pahadili karapan
    6$ dammoth 18$$dawaskiyakin ganna puluwanda saha hodama BTC wallet eka mokadda kiyapanko uba use karana eka sur ekak enna epai
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Wade wena widiha poddak pahadili karapan
    6$ dammoth 18$$dawaskiyakin ganna puluwanda saha hodama BTC wallet eka mokadda kiyapanko uba use karana eka sur ekak enna epai

    SxnI3cm.png


    ඔය තියෙන්නේ minimum investment එකට profit එක. උබට calculator එක use කරලා කැමති profit එකක් හදා ගන්න පුලුවන්.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,755
    31,578
    113
    Original Query: www.microhash.net

    Contact Information
    Registrant Contact
    Name: Patrick Bennet
    Organization: Micro Hash Ltd.
    Mailing Address: 12 Creffield Road, London London W5 3RR GB
    Phone: +44.7484729752
    Ext: 1
    Fax:
    Fax Ext:
    Email:[email protected]
    Admin Contact
    Name: Patrick Bennet
    Organization: Micro Hash Ltd.
    Mailing Address: 12 Creffield Road, London London W5 3RR GB
    Phone: +44.7484729752
    Ext: 1
    Fax:
    Fax Ext:
    Email:[email protected]
    Tech Contact
    Name: Patrick Bennet
    Organization: Micro Hash Ltd.
    Mailing Address: 12 Creffield Road, London London W5 3RR GB
    Phone: +44.7484729752
    Ext: 1
    Fax:
    Fax Ext:
    Email:[email protected]