cloud service vs new computer for Ai learning

Freereload

Well-known member
  • Feb 13, 2019
    767
    292
    63
    ML model training වලට cloud service එකක් use කරන එකද ලාබ, computer එකක් build කරන එකද ලාබ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,486
    98,428
    113
    උබට computer build කරල පිරිමහන්න බෑ දැන් තියෙන dataset model වල පෙමානෙන් එක්ක. මගේ 3080ක් තියෙන්නේ. මම ඒ උනාට ගොඩක් වෙලාවට kaggle Hari colab හරි run කරන්නේ. GB ගණන් බාල ඕක එක දිගට ලොකල් රන් කරනවාට වඩා එක ලාබයි උන්ගේ free credit වලින් සැහෙන ලොකු වදක් කරගන්න පුළුවන්. ලොකුවට ඕනි නං lambda GPU cloud use කරන්න පුළුවන්. ඒත් මදි නං requirement එකේ හැටියට gcp, aws, azure යන්න පුළුවං. ඒ ලෙවල් යනවා කියන්නේ බජට් එන project නිසා කොහොමත් ළොකල් කරන්න අමාරුයි ඒවා.

    හැබැයි machine ekak ගන්න පුළුවන් නන් ගත්තට පාඩුවක් නෑ. මොකද ලෝකලි මොකක් හරි පොඩි වැඩක් කරලා බලන්න. එහෙම නැත්තන් intial testing ටික කරගන්න හරි තියෙන එක වටිනවා.
     
    kaggle colab wala Ai Ds igenaganna kenekuta ona weda tika okkoma karagatthakida
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ML model training වලට cloud service එකක් use කරන එකද ලාබ, computer එකක් build කරන එකද ලාබ
    ලොකුම ප්‍රශ්නෙ දැන් training කරන්න use කරන data වල intellectual rights ගන්න එක.