Cloudflare එකෙන් ඩොමෙන් අඩුවට ඩොමෙන් රිනිවු කරගත්ත අය ඉන්නවද ?

kingxp

Well-known member
  • May 20, 2009
    312
    483
    63
    kandy
    goddy එකේ තිබ්බ ඩොමෛන් එක Cloudflare එකට transfer කරලා රිනිවු කරා 8.00 USD වලින් වැඩේ සේප්
    දැන් තමා කෙස්ස් එක වෙබ් එක හොස්ට් කරලා තියෙන්නේ addon domain එකක් විදිහට Cloudflare DNS රෙකෝඩ් ඇඩ් කරත් වෙබ් එක ඩොමේන් එකට කනෙක්ට් වෙන්නෑ
    හොස්ටින් දීපු එවුන් කියනවා වෙබ් හොස්ට් එකේ Nameservers Cloudflare එකට ඇඩ් කරන්නලු හැබැයි godaddy එකේ වගේ Cloudflare එකේ Nameservers ඇඩ් කරන්න තැනක් නෑ මේක ගොඩ දාගන්න විදිහක් කියාපල්ලා
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,383
    1,493
    113
    ළිඳේ ♥♥♥♥
    cloudflare eken dena name servers domain ekta assign karanna etapasse cloudflare eken zone tika hadaganna

    eke thiyenawa site management eke custom name servers add karnna
    ------ Post added on Oct 17, 2022 at 9:09 PM
     
    kingxp

    Well-known member
  • May 20, 2009
    312
    483
    63
    kandy
    cloudflare eken dena name servers domain ekta assign karanna etapasse cloudflare eken zone tika hadaganna

    eke thiyenawa site management eke custom name servers add karnna
    ------ Post added on Oct 17, 2022 at 9:09 PM
    cloudflare free version eka use karanne ban nameserver danna nam upgrade karanna oneda
     
    Attachments

    • custem name serverJPG.JPG
      custem name serverJPG.JPG
      150.3 KB · Views: 73

    kingxp

    Well-known member
  • May 20, 2009
    312
    483
    63
    kandy
    a record hatiyata host eke ips danna
    damma ban wadak un na domain eka thiyenne hosting eke addon domain ekak vidihata ekada danne na case eka

    main domain ekath may vihata gatha ekak eka eka wada karanawa addon domain ekata thama case eka
    ------ Post added on Oct 17, 2022 at 9:37 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    වැඩේ කරගන්න බැරි උනොත් මට Anydesk id එකක් දෙන්න කරලා දෙන්නම් ෆ්‍රී සල්ලි එපා.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,184
    10,047
    113
    goddy එකේ තිබ්බ ඩොමෛන් එක Cloudflare එකට transfer කරලා රිනිවු කරා 8.00 USD වලින් වැඩේ සේප්
    දැන් තමා කෙස්ස් එක වෙබ් එක හොස්ට් කරලා තියෙන්නේ addon domain එකක් විදිහට Cloudflare DNS රෙකෝඩ් ඇඩ් කරත් වෙබ් එක ඩොමේන් එකට කනෙක්ට් වෙන්නෑ
    හොස්ටින් දීපු එවුන් කියනවා වෙබ් හොස්ට් එකේ Nameservers Cloudflare එකට ඇඩ් කරන්නලු හැබැයි godaddy එකේ වගේ Cloudflare එකේ Nameservers ඇඩ් කරන්න තැනක් නෑ මේක ගොඩ දාගන්න විදිහක් කියාපල්ලා
    වැඩේ කරගන්න බැරි උනොත් මට Anydesk id එකක් දෙන්න කරලා දෙන්නම් ෆ්‍රී සල්ලි එපා.
    wade karala dunna keeyak hari balala deepan. mu hitha hoda eka monawa wunath.