cloudmining මගින් මුදල් හොයමු

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    wedi dawas thiynne na me site.. oya wage ona tharam set wela thiynwa..
    mul dawas wala tike denekta gewanwa ita passe site eka weda nathuwa yanwa salli ekkma.. GOod LUck
    සිඩ් එක කවර් කලාට පස්සෙ ප්‍රොෆිට් නෙ බන්
    කට්ටිය හෙණට ඔලුවට අරන්, වෙන උන්ගෙ පෘප්ස් දාන කල් ඉඳලා, කල්පනා කරලා එහෙම පටන් ගත්තම තමා
    කෙළ වෙලාම යන්නෙ :lol:
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    සිඩ් එක කවර් කලාට පස්සෙ ප්‍රොෆිට් නෙ බන්
    කට්ටිය හෙණට ඔලුවට අරන්, වෙන උන්ගෙ පෘප්ස් දාන කල් ඉඳලා, කල්පනා කරලා එහෙම පටන් ගත්තම තමා
    කෙළ වෙලාම යන්නෙ :lol:

    Lokuwata hithala bala damma gaman kelawenawa iq wage:lol:
    Mage dapu gana aragattha mama dan ithinprofit thamai site eka thiyenakan
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Lokuwata hithala bala damma gaman kelawenawa iq wage:lol:
    Mage dapu gana aragattha mama dan ithinprofit thamai site eka thiyenakan

    den oke salli dala eketa beri unoth referral kenek hoya ganna u anathayine :lol::lol: :rofl::rofl:

    uta venne vage thread ekak danna

    Ponzi scheme :P:P
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    den oke salli dala eketa beri unoth referral kenek hoya ganna u anathayine :lol::lol: :rofl::rofl:

    uta venne vage thread ekak danna

    Ponzi scheme :P:P

    machan mama kiwwe na referral kattiya hoyanna kiyala mama kiwwe api deposit karala ganna puluwan kiyala mama kare ehema refaral seen eka machna Ghs eka wadikaragena income eka wadi karganna puluwan ekak refralla hoya hoya inna one na bit coin thiyenawanam deposit karanna puluwamnam ehema bari knekta ekath hoda option ekak
     
    • Like
    Reactions: ZoomLine

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    den oke salli dala eketa beri unoth referral kenek hoya ganna u anathayine :lol::lol: :rofl::rofl:

    uta venne vage thread ekak danna

    Ponzi scheme :P:P
    ඒ කොහොමද එහෙම ආනාථ වෙන්නෙ?
    කුහක බල්ලෙක් වගේ සයිට් එකේ නැති නීතී හිතෙන් හදන් නැතුව
    පොඩ්ඩක් කියෝලා බලපන් සයිට් එක

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඒ කොහොමද එහෙම ආනාථ වෙන්නෙ?
    කුහක බල්ලෙක් වගේ සයිට් එකේ නැති නීතී හිතෙන් හදන් නැතුව
    පොඩ්ඩක් කියෝලා බලපන් සයිට් එක

    man hithuva vagema ubath oya site eken mining ekak aran tiyenava.. :lol::lol:

    eka test karannamyi demme,buva duvan ava :rofl::rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    man hithuva vagema ubath oya site eken mining ekak aran tiyenava.. :lol::lol:
    eka test karannamyi demme,buva duvan ava :rofl::rofl:
    උඹ හිතන හැම දේම ඇත්ත නම් බැරිය ඉතින්
    අනික මම කරනවා උනත්, මම සයිට් එක ඩිෆෙන්ඩ් කරන්න අවශ්‍ය නැහැ නෙ?
    කටයි පුකයි වහගෙන් ශේප් එකේ සල්ලි හොයන්න පුළුවන් නෙ?
    අනිත් උන්ටත් ගොඩ යන්න ඕන නිසා මේවා කියනවා මිසක් අපිට කසන්නෙ නැහැ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    mama dannawa machan wihiluwata ahuwe :lol::lol::lol:
    අනික මම මොන ත්‍රේඩ් එකේ රිෆ්ලයි කලත්
    ඒකත් මගේ ෆේක් එකක් කියන එක උන්ගේ හැටි :P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ne bn mata umbatai kata karanna one une..pm karata yane ne.ekai methanin post ekak damme
    VM එකක් දාපන් මචන්,
    PM ඕෆ් කරලා තියෙන්නෙ රිෆ්ලයි කරන්න වෙලාවක් නැති නිසා ;)