Clutch එක උඩට එන්නෙ නැ

SLK93

Member
Dec 25, 2020
17
21
3
හවස මගේ car එක ගෙදර වත්තේ එහෙ මෙහෙ කරද්දි එක පාරට clutch එක 1/4 වගේ අතුලට බැස්සා. Biting point එක හරියට වෙනකල්. කකුලෙන් හරි position එකට ඉස්සුවත් ආයේ පහලට වටෙනවා. Pump කරලා වගෙ 4-5 පාරක් full පැගුවත් හරි ගියෙ නැ. රැ check කරල බලද්දි ආයෙත් හරි position එකට ඇවිත් තියෙන්ව. ලෙඩේ මොකක්ද කියලා දන්න කෙනෙක් කියනවද? Lockdown ඉවර වුනාම Drive කරගෙන පාරෙ නවතින්නෙ නැතුව car එකට අරන් යන්න පුලුවන් වෙයි ද garage එකට මේ තියෙන condition එකෙන්? Please help
 

SLK93

Member
Dec 25, 2020
17
21
3
Racing car ekakda
Starlet GT turbo ekak
ක්ලච් වොෂර් ගිහින්.
ගරාජ් එකට යන්න පුළුවන්.
Thanks mchn
clutch washer ගිහිල්ලා වගේ මචන් අලුතින් දාන්න වෙයි
Thanks mchn. Garage ekata yaddi paredi clutch eka wada karanne nathi wunoth kiyala thama awula.
oil check karada?
Ow oil level ekatama thiyenwa
 

SLK93

Member
Dec 25, 2020
17
21
3
shape eke 1st ekata dala palayn himin himin pare ainen.
wahana nm tikak aduine wena dawas walata wada.

tikak amarui itn.garage eka durada thiyenne?
Ehema wunoth next weekend eke wage yanna balannm mchn. Ow tikak dura. Thanks
පොම්ප දෙක වොශර් දාල සර්විස් කරන්න.

තව කල් ගියොත් ක්ලච් වෙන්නෙම නැතුව යනව. අද හෙටම හදාගන්න.
Next weekend eke thama yanna wenne. Mee tike ehe mehe karanne nathuwa thiyannam car eka
clutch pump eka balanda
hari mchn thanks