හවස මගේ car එක ගෙදර වත්තේ එහෙ මෙහෙ කරද්දි එක පාරට clutch එක 1/4 වගේ අතුලට බැස්සා. Biting point එක හරියට වෙනකල්. කකුලෙන් හරි position එකට ඉස්සුවත් ආයේ පහලට වටෙනවා. Pump කරලා වගෙ 4-5 පාරක් full පැගුවත් හරි ගියෙ නැ. රැ check කරල බලද්දි ආයෙත් හරි position එකට ඇවිත් තියෙන්ව. ලෙඩේ මොකක්ද කියලා දන්න කෙනෙක් කියනවද? Lockdown ඉවර වුනාම Drive කරගෙන පාරෙ නවතින්නෙ නැතුව car එකට අරන් යන්න පුලුවන් වෙයි ද garage එකට මේ තියෙන condition එකෙන්? Please help