අය්යෝ මචං ඕක හිනාවෙන්න තරම් දෙයක් නෙවෙයි..... මුලදී හැමෝටම ඔහොම තමයි....... ඔක්කොටම කලින් කලබල වෙන්න එපා ක්ලච් එක රිලීස් කරද්දී....... ක්ලච් එකට තියාගෙන ඉන්න කකුල හිමිට බුරුල් කරද්දී ටිකක් දෙදරන ගතියක් එනවා කකුලට දැනෙනවා..... එතකොට හිමිට අක්සලරෙටරය පාගන්න...... කලබල වෙන්න එපා හදිස්සියට හුටස් ගාල හිටිනවා අලුතින් පුරුදු වෙද්දී......