CM 125 කෑලි ටිකක් හොයාගන්න ඕනේ

empyta

Active member
  • Sep 1, 2014
    150
    47
    28
    CM 125 කෑලි ටිකක් හොයාගන්න ඕනේ

    උබල ගාව විකුනන්න එහෙම තියේ නං හරි හොයාගන්න තැනක් දන්නවනං කියපල්ලකෝ මේ ටික ඕනේ


    cm 125 side cup (custom ) නං හොදා
    side mirrors නිකල් රවුම් එව්වා
    නිකල් මඩ්ගාඩ්
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    empyta

    Active member
  • Sep 1, 2014
    150
    47
    28
    modify parak dapanko



    Honda-CM-125-Scrambler-11.jpg

    6v එකක් නං ලොවෙත් කරනවා බන් :D:D පරණ කස්ටම් එකක් අමාරුවෙන් හොයාගත්තේ ඔරිජිනල් තත්වෙට අරන් ඉන්න ඕනේ මුලින් ආසාව යන්න
     

    Sanjeewamilan

    Active member
  • May 9, 2011
    410
    56
    28
    6v එකක් නං ලොවෙත් කරනවා බන් :D:D පරණ කස්ටම් එකක් අමාරුවෙන් හොයාගත්තේ ඔරිජිනල් තත්වෙට අරන් ඉන්න ඕනේ මුලින් ආසාව යන්න

    kiyatada gattee??