CM Punk Quits WWE

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    mamath balanawa bn wrestling ara genu genu gaha ganne. gahagannawa kiwwata sexual wrestling. eka nm maru mokadda eke nama ultimate surrender wage ekak patta e wwe kele :P
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    කෘට් ඇන්ගල් කොහෙද ඉන්නේ බං. පොර ආපහු එනවනම් මරු.
    ඩැනියල් බ්‍රයන් කේස් එක නවත්තගන්න බැරුව ඉන්නේ පාලකයන්ට. රෝයල් රම්බල් එකේදී
    අන්තිමට ඩැනියල් එයි කියලා හැමෝම හිතුවා
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කෘට් ඇන්ගල් කොහෙද ඉන්නේ බං. පොර ආපහු එනවනම් මරු.
    ඩැනියල් බ්‍රයන් කේස් එක නවත්තගන්න බැරුව ඉන්නේ පාලකයන්ට. රෝයල් රම්බල් එකේදී
    අන්තිමට ඩැනියල් එයි කියලා හැමෝම හිතුවා
    kurt angle TNA wala inne bun math asama player kenek habay dannam u wwe walata awillath wadak na wadi kalayak inna ekak na retire wey:(
    kurt habay tamath wada karaya anthima wenakan gema atharinne nathi dial ekakne miniha